අක්කරා 5 , 10, 15, 20 ,25 ,..... Israel එක ගැන අපේ නොදන්නා ගොන් බූරුවන්ට

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,472
    3,090
    113
    ෆ්ලුජා නගරය
    උබලා හිතනවානම් Israel උන් අපිට වඩා civilized ජාතියක් කියල උබලා වරිදියි. උන් නිදහස ලැබුනාම නිකන්
    වනචාරි බියියෝ වගේ තමයි හැසිරෙන්නේ.

    අපි හිතුවට Israel කියන්නේ අහස ගැන හිතන ජාතියක් කියල උන් එහම් දෙයක් නැහැ,
    උන් rocket , missile , satellite අපිට වඩා දියුණු උන් ඉන්න තැන උන්ට තියන තර්ජනය නිසා.
    උන් 100%කම ලව්කික ජාතියක් , ෆුක පිළිබද...........

    ඒ කියන්නේ උබට Israel වල ජොබ් එකක් scholarship එකක් සෙට් උනොත් යන්න එපා කියන එකද ? නැහැ මචන්, internationally එකට වැඩ කරන කොට උන් සුපිරි. අනවශ්‍ය level එකට close වෙන්නේ නැතුව උන් එක්ක වැඩ ටික කර ගෙන ගියොත් උන් සුපිරියට උදව් කරන සුපිරි friendly ජාතියක්.

    Isrel වල කෙල්ලෙක් බද ගන්න එක ලංකාවේ කෙකෙට ගෙලපෙනවද? කොහෙත්ම නැහැ මචන්.
    කැමති උනත් නැත්තන් Israel වල ඉන්නේ අඩු කුලේ උන් තමයි.
    හැබැයි එහම කියල උන් එක්ක ගහ ගන්න යන එක හරි ගේම ඉල්ලන යන එක නුවන්ට හුරු නැහැ.
    මොකද මේ මොහොතේ මේ laptop එකින් මේ ලියන දේත් උන්ට දන ගන්න පුළුවන්.....
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,831
    1
    2,742

    D