අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    @rasidass

    machan oya dannawa Deltota side eke sinnakarata ganna lands,aduwen thiyana ewa .....

    ඉඩම් නම් තියනවා මාර විදියට.... ඒත් ඔය ඉඩම් වෙළදාම කරන බ්‍රෝකර්ලා මාර ගේම් දෙන්නේ බන් ඒ නිසා ඔය විෂයට අත දාන්න මමත් මාර බයයි. ඒත් උබට ඒ පැත්තෙන් ඉඩමක් සෙට් උනොත් කියපන්. පුඵවන් විදියට උදව්වක් දෙන්නම්. මම දන්න කීප දෙනෙක් ඉන්නවා ගලහා පැත්තේ. ඒ අයගෙන් අහලා බලන්නම්.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    https://www.google.lk/maps/place/Ka...7cd2e5c6b9!8m2!3d7.1964275!4d80.7310849?hl=en

    මේ ලින්ක් එකේ අපේ ගමේ අයියා කෙනෙක් කොරියා ගිහින් Paragliding Market එකක් හදා ගන්න ගේමක් ගැහුවා. ඒත් බන් උගේ අවාසනාවට Para එක ලොකු හුලගකට අහු වෙලා ගහක වැදිලා කකුල කැඩුනා. ඒක නොවෙන්න අද ඒ අයියා මාර Tourism Market එකක් හදලා බන්. මගෙත් පොඩි Idea එකක් තියනවා නැවත මේක නග්ගලා ගන්න. ඒත් බන් අනතුරු වෙන්න තියන සම්භාවිතාවය වැඩි නිසා තව දුරටත් හිතන්න ඕනේ. අන්න ඒ වගේ Creative විදියට පුඵවන් නම් ගේමක් ගහපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    වගා නොකරන ලද තේ අක්කර 25 + කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් මධ්‍යම පළාතේ තියනවා,මේ ඉඩම LRC එකෙන් අවුරුදු 99 ට බදු ගත්ත මනුස්සයා ආර්ථික අපහසුතා නිසා ලක්ෂ 15-20 අතර බද්ද පවරන්න සුදානම්,මොකද කට්ටිය කියන්නෙ.මට හිතෙන්නෙම මේක ගන්න නමුත් පට්ට දුෂ්කර පැත්තක් අනික මෙහෙම ඉඩම් අරන් ලෙඩක් වැටෙයිද ?

    photos?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Govt. gives 450 acre hideaway with 2 bungalows to Geoffrey Aloysius at Kandapola for Rs 8000 a month for 30 years!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මම දන්න එකෙක් , පුත්තලමේ අක්කර 50ක් බදු ගත්තා , කජු වවන්න. උදව් කලේ හිටපු පොලිස් ලොක්කෙක්..
    වත්ත සුද්ධ කලා , කජු හිටෙව්වා...කම්කරුවෝ ගන්න ඕනේ ඒ පැත්තේ චන්ඩි ප්‍රා. මංත්‍රීයගෙන්, උගේ වාහන වලින් විතරයි වැඩ ගන්න පුළුවන්. වැට වල් ගහන්න දෙන්නේ නෑ.. මුන් අරන් ගිය බඩු තියාගන්න ගහපු අට්ටාලයේ ටකරනුත් ගලවලා.පිට මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ...ඉතින් පළදාව ගන්නත් කලින් වත්ත අතෑරලා ආවා.

    ඔය වගේ සිද්ධි හරියට තියෙනවා...ඔය බ්‍රෝකර් ලා අල්ලගන්නේ දුර පළාත්වල හාවෝ විතරයි. අහල පහළ එවුන්ට දුන්නොත් , උන්ට පාඩුයි....ඕක පට්ට ජාවාරමක්. උඹ ඔය ගෙදර නැවතිලා ගේමක් ගහන්න අදහසක් නැත්නම් ඕක හරියන වැඩක් නෙවේ...මිනීමැරුම් හරි සුළභයි ඔය වතු යායවල. ඉතින් පට්ටම බලපුළුවන් කාරයෝ විතරයි, ඔය ලයින් එක අල්ලන් යන්නේ...ආමි ලොක්කෝ එහෙම ආමි කොල්ලෝ බස්සලා අවට එවුන්ට ගේම ඉල්ලවපු වත්තක් තිබ්බා මාතලේ.වත්තට අවට ගමේ එවුන් ,කරදර කරපු හින්දා.ඒත් සුළු හොරකම් නවත්වන්න ක්‍රමයක් නෑ...උඹට සල්ලි තිබ්බට වැඩක් නෑ ඔය වැඩේට...
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    එක ඇත්ත.එ මනුස්සයා අරන් තියෙන්නෙ බෙහෙත් පැල හිටවන්න,මම බ්‍රොකර් ගෙන් ඇහැව්වා මෙක අරන් දියුණු කරලා ‍ටුවරිසම් වලට හැදුවොත් මොකක් වෙයිද කියලා,මනුස්සයා කියනවා අවුරුදු දෙකක් ගියාට පස්සෙ හිමිට ‍ටුවරිසම් කරන්නලු දැම්මම එහෙම කරනන් එපාලු.......:dull:

    පොලොසියත් අල්ලගෙන අක්කර විසි පහේ ගන්ජ වවපන්.ඇහුවොත් කියපන් ගන්ජ කියන්නෙත් බෙහෙත් පැලැටියක් කියල
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වගා නොකරපු තේ වත්තක් කියන්නෙ මොකද්ද බන්

    වගා නොකරපු නම් වත්තක් වෙන්න ඕන වගා නොකරපු තේ වත්තක් කියන්නෙ මොකද්ද කියලා තේරෙන්නෙ නැහැ

    තේ තියනවා නම් තේ ටික විතරක් කරොත් තේ වලින් විතරක් ලක්ශ පහක් හයක් අඩුම මාසෙට හොයන්න පුලුවන් වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හොදට හොයල බලල ගනිං මචං පට්ට ගේම් කාරයොත් ඉන්නව ඕක කරගන්න බැරුව පොර දෙනවද දන්නේ නෑ නේ උඹ ඔය පැත්තේ එකෙක් නෙවි නං හොදට හොයල බලපන් බහුතර සිංහලු වෙන පළාතකින් ආව උන්ට ඉන්න දෙන්නේ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔවයේ අමනුෂ්ය දෝෂ පිරිලා.ඊටපස්සේ කට්ටඩියෝ හොයාගෙන මෙතන නූල් දන්නනම් එපා..::shocked:මම දෝෂ ඇරලා දෙනවා හරියටම තැන PM කරොත් :)


    :lol:
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Risk ekak thiyenawa, ath risk ekak nathuwa kisi deyak karanna ba, loku ganak hira karanna wei, hoda marketing plan ekak gahala karanna one...mahansi wunoth goda daganna bari wenne na macan, inna tika kaledi risk ekak ekak aran wadak karapan....!!! Jaya wewa...!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    උබ අදින්න හදන්නේ කොල්ල....
    ආණ්ඩුවෙන් බදු ගත්ත ඉඩමක් වෙන එකෙක්ට පවරන්න බෑ....
    ඔය බදු ගිවිසුම අරන් බලපන්, පැහැදිලිව දාල ඇති බද්දෙන් බද්දක් දෙන්න බෑ කියලා.....

    අනේ මන්ද උබල නම්...රටේ නිතිය ගැන කිසිම දෙයක් දන්නේ නෑ නේ මල්ලි උබලා.....
     
    • Like
    Reactions: Executer

    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    legal*****

    legally oya idama ubata araganna barikamak na... ubata wadi wistara danaganna one nam internet eke LDO lands walata adala gazet eka download karrala kiyawapan ethakota full idea ekak enawa (amendments ekkama).

    price*****
    tiyena palathath ekka oya kiyana gana sadarana athi.
    samanyen hondatama 100% plantation karala tiyena tea idamak akarayak 10k-15k atharae ganakata yanawa (average quantity for 1 acre 750kg) eka nisa price eka wate pitee hoyala ballanna.

    issues..

    *Tourism nathi paththak nam tourism hadagena thamai earn karranna wenne
    *plantation walata yanawa nam labour issues and capital investment+Return on
    Investment eka podak consider karanna.

    Conclusion...

    Plantation hari tourism walata hari bahinawa saha eikata invest karanna puluwan kiyala hihenawaa nam witharak okata atha gahapan.