අනින්න විතරය් හැබය්

පිරිමින්ට වඩා ගැහැණු අය ඉක්මනින් වයසට යනවා. ඒ වගේම දුර්වල වෙනවා. වයසට යනකොට තමයි දෙදෙනගේ වෙනස තේරෙන්නේ. ඉස්සර පිරිමි අය බදින්නේ තමන්ට වඩා අවු.10 කටත් වඩා අඩු අය. මගේ නෑදෑයෙක් ඉන්නවා දෙදෙනාගේ වයස පරතරය අවු. 14 ක්. ඒක අනාගතයේදී ගොඩක් ප්රයෝජනවත් වෙනවා. වයස වැඩි කාන්තාවක් බැන්දහම පසු කාලයකදී පිරිමියට හිතෙනව අපරාදෙ මෙහෙම කෙනෙක් බැන්දෙ කියල.
අක්ක කෙනෙක් බැඳ ගත්තොත් තොට වෙන්නෙ හැමදාම වාත තෙල්, වින්ටජිනෝ ගගා ඉන්න...
අැන්ටි කෙනෙක් නෙවෙයි බන්
මට තාම පුදුමයි ඌ ගැනයි ඌ ඒක වෙනුවෙන් කරපු දේවල් ගැනයි..
අක්ක කෙනෙක් බැඳ ගත්තොත් තොට වෙන්නෙ හැමදාම වාත තෙල්, වින්ටජිනෝ ගගා ඉන්න...

පැටවෙක් ගැහුවට පස්සෙ අක්කල (උඹගෙ වයසෙ හෝ ඊටවඩා වැඩිමල්) වැහැරෙන්නෙ බලන් ඉන්දෙද්දි... අනික සංසර්ග ආශාව අඩුවෙනව වයසත් එක්ක. උඹට හොඳට බඩු ඕන වෙද්දි ගෑණිට සසර කලකිරිල ඉන්නෙ.. අනික එල්ල හැලෙනවත් එක්ක. තොට වෙන්නෙ තනියම ට්රැක්ටරේ පදින්න
මම අඳුරන එකෙක් බැන්දා ඌට වැඩිය අවුරුදු 8ක් වයස අක්ක කෙනෙක්ව.. මූ ට්රයි කරනකොට ඌට අවුරුදු 21යි.. ඒ අක්කට අවුරුදු 29ක්.. මූ මාර කට්ටක් කාලා ඒක දා ගත්තේ.. නොසෑහෙන්න කටු කෑවා... පිස්සෙක්, බූරුවෙක්, මොළේ නැති එකෙක් කියන ලෝකාපවාද ඔක්කොම අහගෙන ඌ අන්තිමට ඒක බැන්දා..
ඒකනම් පට්ටම ලව් එකක්..මට තාම පුදුමයි ඌ ගැනයි ඌ ඒක වෙනුවෙන් කරපු දේවල් ගැනයි..
ඒ දවස්වල මූම වෙලාවකට කියනවා මම මේ ගෑනි පස්සේ යන්නේ නැතුව හරි හමන් කෙල්ලෙක් පස්සේ ගියානම් මෙලහකට ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියලා..
Tread ඕනේ නෑ බන්. අවුලක් නැතුව ගෙවාගෙන යනවා![]()
![]()
Kiyapnko kathaawa




යනයන තැන Tag දාගන්න ඕනේ නෑ බන්.
කතාව කියන්න බෑ කිරියේ යාළුවො ගොඩක් ඉන්නවා. පේලි දෙකක් කිව්වගමන් අනිවා expose වෙනවා![]()