අක්කලාට පෙම්කරන මල්ලිලාගේ සංගමය💫

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උඹම එහෙනම් මටත් අක්ක කෙනෙක් සෙට් කරලා දීපන්
    :rolleyes:
    o084jt.jpg
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    පිරිමින්ට වඩා ගැහැණු අය ඉක්මනින් වයසට යනවා. ඒ වගේම දුර්වල වෙනවා. වයසට යනකොට තමයි දෙදෙනගේ වෙනස තේරෙන්නේ. ඉස්සර පිරිමි අය බදින්නේ තමන්ට වඩා අවු.10 කටත් වඩා අඩු අය. මගේ නෑදෑයෙක් ඉන්නවා දෙදෙනාගේ වයස පරතරය අවු. 14 ක්. ඒක අනාගතයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. වයස වැඩි කාන්තාවක් බැන්දහම පසු කාලයකදී පිරිමියට හිතෙනව අපරාදෙ මෙහෙම කෙනෙක් බැන්දෙ කියල.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අක්ක කෙනෙක් බැඳ ගත්තොත් තොට වෙන්නෙ හැමදාම වාත තෙල්, වින්ටජිනෝ ගගා ඉන්න...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    හුකන එක නෙවෙයි බන් ජීවිතේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්ක කෙනෙක් බැඳ ගත්තොත් තොට වෙන්නෙ හැමදාම වාත තෙල්, වින්ටජිනෝ ගගා ඉන්න...

    අැන්ටි කෙනෙක් නෙවෙයි බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අැන්ටි කෙනෙක් නෙවෙයි බන්

    පැටවෙක් ගැහුවට පස්සෙ අක්කල (උඹගෙ වයසෙ හෝ ඊටවඩා වැඩිමල්) වැහැරෙන්නෙ බලන් ඉන්දෙද්දි... අනික සංසර්ග ආශාව අඩුවෙනව වයසත් එක්ක. උඹට හොඳට බඩු ඕන වෙද්දි ගෑණිට සසර කලකිරිල ඉන්නෙ.. අනික එල්ල හැලෙනවත් එක්ක. තොට වෙන්නෙ තනියම ට්‍රැක්ටරේ පදින්න
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මම අඳුරන එකෙක් බැන්දා ඌට වැඩිය අවුරුදු 8ක් වයස අක්ක කෙනෙක්ව.. මූ ට්‍රයි කරනකොට ඌට අවුරුදු 21යි.. ඒ අක්කට අවුරුදු 29ක්.. මූ මාර කට්ටක් කාලා ඒක දා ගත්තේ.. නොසෑහෙන්න කටු කෑවා... පිස්සෙක්, බූරුවෙක්, මොළේ නැති එකෙක් කියන ලෝකාපවාද ඔක්කොම අහගෙන ඌ අන්තිමට ඒක බැන්දා..
    ඒකනම් පට්ටම ලව් එකක්..:love: මට තාම පුදුමයි ඌ ගැනයි ඌ ඒක වෙනුවෙන් කරපු දේවල් ගැනයි..:yes:
    ඒ දවස්වල මූම වෙලාවකට කියනවා මම මේ ගෑනි පස්සේ යන්නේ නැතුව හරි හමන් කෙල්ලෙක් පස්සේ ගියානම් මෙලහකට ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියලා..:lol:
     
    • Like
    Reactions: Capital_M

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අක්ක කෙනෙක් බැඳ ගත්තොත් තොට වෙන්නෙ හැමදාම වාත තෙල්, වින්ටජිනෝ ගගා ඉන්න...

    ප්‍රංශ ජනාධිපති මතක් උනා :D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පැටවෙක් ගැහුවට පස්සෙ අක්කල (උඹගෙ වයසෙ හෝ ඊටවඩා වැඩිමල්) වැහැරෙන්නෙ බලන් ඉන්දෙද්දි... අනික සංසර්ග ආශාව අඩුවෙනව වයසත් එක්ක. උඹට හොඳට බඩු ඕන වෙද්දි ගෑණිට සසර කලකිරිල ඉන්නෙ.. අනික එල්ල හැලෙනවත් එක්ක. තොට වෙන්නෙ තනියම ට්‍රැක්ටරේ පදින්න

    2yr bn
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම අඳුරන එකෙක් බැන්දා ඌට වැඩිය අවුරුදු 8ක් වයස අක්ක කෙනෙක්ව.. මූ ට්‍රයි කරනකොට ඌට අවුරුදු 21යි.. ඒ අක්කට අවුරුදු 29ක්.. මූ මාර කට්ටක් කාලා ඒක දා ගත්තේ.. නොසෑහෙන්න කටු කෑවා... පිස්සෙක්, බූරුවෙක්, මොළේ නැති එකෙක් කියන ලෝකාපවාද ඔක්කොම අහගෙන ඌ අන්තිමට ඒක බැන්දා..
    ඒකනම් පට්ටම ලව් එකක්..:love: මට තාම පුදුමයි ඌ ගැනයි ඌ ඒක වෙනුවෙන් කරපු දේවල් ගැනයි..:yes:
    ඒ දවස්වල මූම වෙලාවකට කියනවා මම මේ ගෑනි පස්සේ යන්නේ නැතුව හරි හමන් කෙල්ලෙක් පස්සේ ගියානම් මෙලහකට ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියලා..:lol:

    Dan un denna khmda
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Kiyapnko kathaawa

    යනයන තැන Tag දාගන්න ඕනේ නෑ බන්. :lol::lol:
    කතාව කියන්න බෑ කිරියේ යාළුවො ගොඩක් ඉන්නවා. පේලි දෙකක් කිව්වගමන් අනිවා expose වෙනවා :no::no:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යනයන තැන Tag දාගන්න ඕනේ නෑ බන්. :lol::lol:
    කතාව කියන්න බෑ කිරියේ යාළුවො ගොඩක් ඉන්නවා. පේලි දෙකක් කිව්වගමන් අනිවා expose වෙනවා :no::no:

    Pm ekk dla kiyapnko