Badala balala apitat kiyanna bro
dennk bafinna bane bnNe ubata epaa wenawa tika kalak gihin gaanige wayasa penna gaththama
dennk bafinna bane bn
ජිම් එකේ දාල සැලුන් එකේ දාල ලස්සනට තියාගන්නව, බලපන් අවු 50 සුද්දියොත් ඉන්නෙ කෑලි වගේ
Balan hitapan Gym yanakan. 
Ai mkoBalan hitapan Gym yanakan.
![]()
Eemth ba bnhama huththima ekai,,bandinne nathuwa hitahan bn
Uba akkektda loveඅඩෝ අක්කල පට්ට බන්. ලව් කරපන් අක්කෙකුට. ඒක පට්ට![]()
Uba oma kiyla passe kllk dagaiඋඹව කවුරුත් බලාගන්නෑ. තනීවයි උපන්නේ තනිවයි මැරෙන්නෙ.

Ubth akkektdaඅඩෝ අක්කල පට්ට බන්. ලව් කරපන් අක්කෙකුට. ඒක පට්ට
ඒමොකදආදරේ කරන්න නමිි හොඳ වුනාට බඳින්න නමිි හොඳ නැතිවෙයි පුතිි.....
කව්රුත් කාවවත් පාලනය කරන්න ඕන නෑ.ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා මචං
පෞරුෂය හොදට තියනවානම් අක්කලා උනත් අවුලක් නෑ
නැත්නම් වෙන්නේ කාලයක් යද්දි අක්කා කොල්ලාව පාලනය කරනවා
අක්කලා විතරක් නෙමෙයි
නංගිලා උනත් එච්චර තමා වැනෙන ඩයල් එකක් උනොත්
akka bump

Ai mko
Eemth ba bn
Thaniyma hmadama
Uba akkektda love
Uba oma kiyla passe kllk dagai
Ubth akkektda
ඒමොකද
කව්රුත් කාවවත් පාලනය කරන්න ඕන නෑ.
![]()
වැඩියෙන්ම හොද අක්ක කෙනෙක්ගෙ අාදරේද නන්ගි කෙනෙක්ගෙ අාදරේද?
මට හිතෙනව මන් අක්ක කෙනෙක් බැන්දොත් අම්මෙක් පුතෙක් බලා ගන්නනව වගේ එයා මාව බලාගයි කියල,
ඒක ඒම වෙයිද?![]()
ඔය තියරිනේ පුතී උබ කියන්නේ.සමාජේ බැදපු එවුන් එක්ක ටිකක් කතාකරපන්කෝ.ගොඩක් තැන්වල ගෑනු , තමුන්ගේ මනුස්ස්වයව පාලනය කරනවා.
නීතියට අනුව පොලීසියට මිනිහෙකුට ගහන්නත් බෑ(මුලික අයිතිවාසිකම්).
ඇත්ත තත්වේ හාත්පසින්ම වෙනස් උබට ටිකක් මැචුව රෙද්දී තේරෙයි.දන්න අක්ක කෙනෙක් ඉන්නවා, එයාතමයි ගෙදරම පාලනය කරන්නේ.අයියා විරුද්ධව වචනයක්වත් කියන්නෑ.අයියා කීයට ගෙදර ආවත් ගමනක් තියනවනම් එක්කයන්න ඔනේ. මහන්සි තිබ්බත් නැතත් ඌ යනවා.සල්ලි එයාගාව තියාගන්නේ.කුබුරට වයසක නැන්දමාම දෙන්න.අක්ක යන්නෑ.අඩුමගානේ තේ ටිකක්වත් ගෙනියන්නෑ අයියා වැඩකලත්.ඌ වචනයක්වත් කතාකරන්නෑ ඒවට.මිනිහගේ නෙවෙයි ගෙදරම පාලනය අතටගන්නවා.
සමහරවිට ඒක වෙන්නේ උබටත් නොදැනීම.යාලුවෙලා ඉන්න කාලෙම තමයි හෙමීට නාස්ලනුව දාන්නේ, දාල ඒක අතට ගත්තාම ජහ ජහ තමා.
