අක්කාගේ මසාජ් එක.
එදා වෙච්ච සිද්දියෙන් පස්සේ මම කඩේට ගියේ නැහැ. එත් අද අයෙත් ගියා. වෙන කන්න තැනක් නැති නිසා
අද සටහන කෙටියෙන් කියනවා. ඔලුව රිදෙනවා මගේ.
අද උදේ ඇහැරෙනකොට පට්ට ඔලුවේ කැක්කුමක් තියෙන්නේ. සෙම වැඩි වෙලා. යනකොට අක්කා විතරයි කඩේ. නංගි පේන්න නැහැ. මන් ඇහුවෙත් නැහැ නංගි කෝ කියලා.
අක්ක අහනවා " මල්ලී මොකෝ ඊයේ පෙරේදා අවේ නැත්තේ" කියලා. මේ දවස් වල වැඩ වැඩියි අක්කේ . . ඉන්න බැහැ අක්කේ ඔලුව කැක්කුමක් තියනවා ඔලුව පැලෙන්න වගේ.
ඉන්නකෝ මල්ලී කියලා අක්කා ඇක්ස් ඔයිල් ටිකක් අරන් ඇවිත් ඔලුවට දැම්මා. අක්ක ඔලුව හොඳට මස්සජ් කළා. නින්ද යන්න වගේ එනවා. ගැහැණු අතකින් මසාජ් එකක් දෙනකොට දැනෙන සනීපෙ වැඩක් නැහැ කියලා.
පස්සේ කාලා ඉවර වෙලා දුමක් ගෙන ගෙදර අවා.

Last edited: