මේකයි සීන් එක අද ටවුන් යන්න පාරේ ඉන්නකොට ගෙවල් ගාව අක්කා කෙනෙක් කාර් එක නැවැත්තුවා මාත් යන්නේ ටවුමට කියලා මාව දාන් ගියා. මේකි එක පාරට බ්‍රේක් ගහන ගමන් මගේ කලවා උඩින් තද කරලා අත තිබ්බා
"සොරි මල්ලි බබා එක්ක යනකොට එයාව වැටෙයි කියලා මන් බ්‍රේක් ගහනකොට අත තියනවා ඒ පුරුද්දට තමයි ඔයාවත් ඇල්ලුවේ"
"Hehe ඒකට කමක් නෑ අක්කේ මාත් තාම ලමයෙක් වගේ තමා"
ගෙදර ඇවිත් ඕකා යාළුවෙක්ට කිව්වා (straight) මූ බැන්නා නෙදකින් වේස බල්ලා අතට ආපු චාන්ස් එක කියලා.