දැන් උඹ කලින් හිටපු කෙල්ලෝ සෙට් කරගත්තේ එළකිරි එකේ පොස්ට් දාලද ?මාත් එක්ක යාලු අක්කා කෙනෙක් ඉන්නවා. යාලු කියන්නෙ just friends. බූට් එකක් කාලා දැන් කොල්ලො එපාවෙලා ඉන්නෙ. මගෙ කලින් තිබුන ලව් ගැනත් දන්නවා එයා. අපි දෙන්නා ඩේලි මැසේජ් කරනවා. දවසක් ඇර දවසක් හරි කෝල් ගන්නවා ( මම ගන්නෙ හැබැයි ) මගෙ හිතේ මෙයා ගැන කැමැත්තක් තියෙනවා. හැබැයි මෙයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා මට තේරෙනවා. මාත් එක්ක කතා කරන එක හරි කරන්නෙ පාලු මකාගන්න. මෙයාව මට සෙට් කරගන්න ඕන. කොහොමද මේක ගොඩ දාගන්නෙ?
. උබත් අර පත්තර වල ලිංගික ගැටළු ඉදිරිපත් කරන අය වගේ . ඔක්කොම කරන්න පුළුවන් ඩොක්ට දැන් මම මොකද කරන්නේ වගේ ප්‍රශ්න අහන්නේ .

