මාත් එක්ක මැසේජ් කරන අක්කා කෙනෙක් ඉන්නවා. මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල්. තාම බැදලා නෑ. කොල්ලෙකුත් නෑ. මම හැමදාම වගේ කෝල් එකක් ගන්නවා එයාට. දෙන්නා අතරෙ යාලු ෆිට් එකක් විතරමයි තියෙන්නෙ ඊට එහා මොකුත් නෑ. ඒ වුනාට මගෙ හිතෙ පොඩි ක්‍රෂ් එකක් තියෙනවා එයා ගැන. මට ඕනෙ එයාගෙ හිතට මං ගැන කැමැත්තක් ඇති කරවන්න. සුකන්න නෙමෙයි. දැන් ඉන්න තත්වෙන් පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න ඕනෙ. මොනාද මං කරන්න ඕනෙ?
