අක්කි බබාගෙන් macbook pro එක හම්බ උනා බන්....

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මෙකි මට කිව්වෙ මතක විදිහට 16 gb 500gb කියලා, බැලුවම දැක්කෙ 32 gb,1 tb එකක් සුද්දා.
    මන් මෙයට එයාර්පොඩ් එකක් අරන් දෙනවා. හොද කෙල්ල ❤️



     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොද සැපක් වත් දීපම් සුද්දා ඔහොම තෑගි දෙන එකේ
    ඌ ගන්න දෙයක් මුලින් අරන් හිටියොත් නරකද🤔 ෂැප දෙන්න ගිහිං කොන්ජ බිටයි කියල දැක්කොත් මිට්ටා මේකේ වැලපෙයි.