අක්මාවේ තෙල් තැන්පත් වීම

downx

Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    අක්මාවේ තෙල් තැන්පත් වීම

    මචන් blood report ගත්තම අක්මාවේ තෙල් තැන්පත් වෙලාලු...දැන් බෙහෙත් ගන්නවා normal ලෙවෙල් එකට වඩා 5% වගේ වැඩි...සුදු හාල් , පාන් පිටි කෑම,රට කිරිපිටි නිසාලු ඩොකා කියන්නේ ..මම daily කරපිංචා සම්බෝලේ කනවා...මේකට මොකද කරන්නේ පුළුවන් තරම් රතු හාල් තමයි කන්නේ ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Fatty Liver neda. matath awa ban level 2 da manda, exercise karanna kiwwa, thel kaama adu karanna kiwwa.
    ehema karagatthoth ooka recover karaganna puluwan.

    mage eka sare bada ridenna gattha, doca beheth dunna harigiye naha, ee sare ultra sound scan ekak karagann kiwwama thamai eeken pennuwa fatty liver kiyala. dan nam shape.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171

    මෙන්න මේ විදිහට බීට්රූට් ජූස් හදලා සතියට තුන් පාරක් බොන්න.අනිත්වා හොයාගන්න අමාරු නම් බීට්රූටුයි දෙහි බෑයක් වගේ ජූස් එකට දැම්මහම ඇති..

    beetroot-liver-cleanse.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මෙන්න මේ විදිහට බීට්රූට් ජූස් හදලා සතියට තුන් පාරක් බොන්න.

    බීට්රූට් වලට ඊට පස්සේ සීනි වැඩිවෙයිද මචෝ :rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බීට්රූට් වලට ඊට පස්සේ සීනි වැඩිවෙයිද මචෝ :rolleyes:

    බීට්රූට් දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ටත් ගුණයිලු බන්.ලංකාවේ අය නම් ඉතින් එක එක ඒවා කියනවා.

    Health-Benefits-of-Beetroot.jpg
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙන්න මේ විදිහට බීට්රූට් ජූස් හදලා සතියට තුන් පාරක් බොන්න.අනිත්වා හොයාගන්න අමාරු නම් බීට්රූටුයි දෙහි බෑයක් වගේ ජූස් එකට දැම්මහම ඇති..

    ;);)
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    මචන් blood report ගත්තම අක්මාවේ තෙල් තැන්පත් වෙලාලු...දැන් බෙහෙත් ගන්නවා normal ලෙවෙල් එකට වඩා 5% වගේ වැඩි...සුදු හාල් , පාන් පිටි කෑම,රට කිරිපිටි නිසාලු ඩොකා කියන්නේ ..මම daily කරපිංචා සම්බෝලේ කනවා...මේකට මොකද කරන්නේ පුළුවන් තරම් රතු හාල් තමයි කන්නේ ...

    machan monawada gattha reports?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,874
    113
    අක්මවනම් සවුත්තු කරගන්න එපා මචන්..
    මස් කෑම නවත්තල මාලු ගනින්, හොදට වියායාම කරපන්.. නිවුඩු හාල් බත් කාපන්.. ටිකක් තිත්තයි, හිර වෙනවා වගේ උනාට ඇගට හොදයි.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan fatty liver keyala okata keyanne, uba bonawada? bonawanam eka nawatthapan.

    mikiri yourget, kada kama (oya rasakaraka ehema dapu , sauce warga dapu kana eka nawattanna)

    dehi bima ehema bona eka hodai

    thawa wisthara ona nam PM ekak ewapan
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Fatty Liver neda. matath awa ban level 2 da manda, exercise karanna kiwwa, thel kaama adu karanna kiwwa.
    ehema karagatthoth ooka recover karaganna puluwan.

    mage eka sare bada ridenna gattha, doca beheth dunna harigiye naha, ee sare ultra sound scan ekak karagann kiwwama thamai eeken pennuwa fatty liver kiyala. dan nam shape.

    ubata oka hoda akra ganna masa keeyak withara excersie karanna unadA?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක සම්පුර්ණයෙන්ම රිවර්සිබල් . බයවෙන්නදෙයක් නෑ.
    තෙල්,පීටි කෑම අඩු කරන්න,කාර්ඩියෝ එක්සර්සයිස් කරන්න . බර අඩු කරගන්න .
    තරමක කාලයකින් හරියනවා . අනවශ්‍ය විදියට ගොඩ වෙදකම් කරන්න යන්න එපා.අන්තිමේදි ඒවාඅ වෙන අසනිප හැදෙයි .