අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    උබලට මම ප්‍රැක්ටිකල් වැඩක් ඕනේ නම් කියන්නම්. ඉන්සුලින් රෙසිස්ටන්ස් එක තම අපේ ලෙඩ වලින් 70% කට හේතුව. ඕක ගැන වෙනම ඩොක්ටර්ස් ලා චැනල් හිටන් දාගෙන වීඩියෝ දාන්නේ එකයි. මේක මොකක්ද කියල හරි දැනුමක් ගත්තම මේකෙන් බේරෙන්න පුළුවන් .දැන් අපි උදේට ආප්ප කෑවා කියල හිතමු. එක ජීර්ණය වෙලා පැයකින් දෙකකින් ඔන්න රුදිරයේ සිනි මට්ටම වැඩි වෙනවා. දැන් අග්න්‍යාශය උද්දීපනය වෙලා ඉන්සියුලින් කන්සන්ට්‍රෙට් එක බ්ලඩ් වල වැඩි වෙනවා මේකෙන් මොකද වෙන්නේ සයිල ඇතුලට අර කෑම වලින් බ්රේක් උන සිනි අංශු දාන්නේ මේ ඉන්සියුලින් වලින්. දැන් ටික වෙලාවක් යනකොට ඇගේ සිනි මට්ටම නොර්මල් වෙනවා. මේක තමා ලෙඩක් දුකක් නැති මිනිහෙක්ගේ වෙන්නේ.

    දැන් අපි ගමු කාල එකම තැන ඉන්න එකෙක්. උගේ මුල් කාලේදී මේ වැඩේ මෙහෙමම වෙනවා. හැබැයි සයිල වලට දැන් සිනි වැඩි. දැන් මොකද කරන්නේ මේ සිනි අඩු කරන්නත් ඕනේ නේ. දැන් ඉන්සිඋලින් වලට තනියම ගේම ගහන්න බැ .දැන් අපේ ඇගේ කෙමිකල් බැලන්ස් එක හදන අක්මාව මේ සිනි දාම ඔක්කොම ට්‍රයි ග්ලිසරයිඩ් කරලා පොරගේ කුටීර වල තැන්පත් කරනවා. මු එක දිගට මෙහෙම නිකන් ඉදල කවම මොකද වෙන්නේ අක්මාවේ කුටීර පිම්බිලා ඔන්න එනවා ෆැටි ලිවර් ස්ටේජ් 1 කියන එක.

    මේක නෙමේ මේකේ බයානකම දේ. මේ යකා උදේට කාල ආයි 10 ට විතර බනිස් කාල වැඩි සිනි ප්ලේන්ටි එකකුත් බොනවා. දවල්ට කාල 3 ට ආයි කනවා. දැන් අග්නාශයට වැඩ වැඩි. ඇයි හැම තිස්සෙම ඉන්සිඋලින් හදලා දාන්න ඕනේ. ඒ කියන්නේ දවසේ 7 -8 වතාවක් රුදිරයේ ඉන්සිඋලින් වැඩි වෙනව. මේ වැඩි වීමක් අපි කියන ස්පයික් එකක් කියල. එහෙම උනාම අග්න්‍යාශය වැඩ කරන එක අඩු වෙනවා වෙහෙසිලා. අනික් අතට මේ මගුල හරියන්නේ නැ කියල ඉනියුලින් උගේ වැඩෙත් කරන්නේ නැ . අන්න ඒ වෙලේට සයිල ඇතුලට සිනි අංශු යන්නේ නැති නිසා ඒවා බ්ලඩ් වලම හිටිනවා. එකට තමා බ්ලඩ් සුගර් කියල ඔය කියන්නේ.

    දැන් මේකෙන් බේරෙන්න නම් අපි මොලේ ඇතුව වැඩ කරන්න ඕනේ.

    1. දැන් අර ස්පයික් ගැන 7 විතර ඉදන් 2-3 මට්ටමේ තියාගන්න පුළුවන් නම් ? අන්න ගොඩ නේ. එකයි කියන්නේ තුන් වෙලා හොදට කාල අතරමැද ඉන්සියුලින් එන කිසිම ආහාරයක් ගන්න හොද නැ . අඩුම තේ එකක්වත් ටොපියක් වත් කන්න එපා. ෆැටි ලිවර් තියන උන් දෙවේලක් හොදට කාපල්ලා. ඒ අතරමැදි හොදට වතුර බොන්න එච්චරයි. කෑම වෙලේ පිෂ්ටය අඩුම කළා නම් බඩුම තමා. කිසිම ලෙඩක් නැ . මේකට කියන්නේ ඉන්ටමිඩන්ට් ඵස්ටින්ග් කියල . මේ වීඩියෝ එකේ සමනය විස්තරේ තියනවා.මේක ගැන වැඩි පුර හොයපල්ලා

    2. අහාරයේ සිනි අඩු කරන එක තමා අනික් එක. එකෙන් අපේ ඇග තෙල් වලින් දුවන්න හැරෙනවා. අන්න අර තැන්පත් උන තෙල් තට්ටු පිටින් ගැලවිලා එන්නේ. එක මුලදී නම් හරිම අමාරුයි. කක්කා යන්නේ නැ . බඩ රිදෙනවා පැලෙන්න. ඇග පන නැ . සති 2ක කරනකොට ඔක්කොම ශේප් වෙනවා. ඊට පස්සේ සිනි එපා වෙනවා. පාන් කල්ලක්වත් කන්න හිතෙන්නේ නැත. අන්න අපේ ඇග සිනි ඉල්ල්ලන එක නවතිනවා. ඊට පස්සේ උබලට සුපිරි ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්.

    මේ තනිකර කිසිම දෙයක් නොකර කෑම වලින් ලෙඩේ කන්ට්‍රෝල් කරන විදිහ

    Many thanks for some valuable information bro❤️
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    chubby da
    nope. බරත් 69 ද කොහෙද අනිත්මට බලනකොට. exercise එහෙමත් කරනවා බන්. කෑම තමයි අවුල් මගේ.
    oh fuck 69 :baffled:

    thanks bro
    ------ Post added on Sep 25, 2022 at 5:25 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,587
    113
    තැන්ක්ස් හැමෝටම දන්න දේවල් share කලාට...

    මටත් fatty liver ඇවිත්, එක දිගට හැමදාම මාස 2ක් gym ගිහිල්ල, කෑමෙන් පරිස්සම් වෙලා අඩු කර ගත්තා.
    Stage 3 තිබ්බේ..
    Grade 2 or Grade 1 වලට ද අඩු කලේ???
    විස්තර ටිකක් කියපන් මගෙත් Grade 3 ඇවිත්... කොලොස්ටරෝල් තිබුන ද? මගේ කොලොස්ටරෝල් නම් නෑ. ලිවර් එක තමා කචල් ගිහින් තියෙන්නේ... කොරෝනා හිට් උනත් හරි එක්සයිස් නැති උනා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    Mamath lipid profile ekak balanna one. Cholesterol hodatama athi wage.

    @Heshan Daminda uba kohomada hoyagatte? Monawda symptoms apu?
    මම චෙක් කලේ බඩේ ගල් තියේද කියල. එතකොට අහුවුනේ. 2018දී හිච්චි ගල් කෑල්ලක් තිබ්බා. දැන් බලද්දී ඒකත් ගිහිල්ලා කිව්වා. වකුගඩුව පොඩ්ඩක් ඉදිමිලා කිව්වා ඒ ගල දියවෙලා ගියපු නිසා. පොඩ්ඩ පොඩ්ඩ ඉදිමුම බහියි කිව්වා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,677
    113
    එක තැනක නෑ

    Uba alcohol gannawada? Pain ekak monawahri awada ban?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    Una alcohol gannawada? Pain ekak monawahri awada ban?
    ඔව් ගන්නවා. 2015දී නම් යටි බඩ කැක්කුම ගත්තා හිකෙන්න. පස්ස පැත්තෙන් දාන්න කප්ශුල් එක්ක දුන්න. පස්සේ එහෙම්මම යට ගියා ඒක. පස්සේ ආයේ නිකමට 2018 චෙක් කළා. ආයේ ගිය සතියේ කැක්කුම ගත්තා කලන්තේ දැම්ම වැටෙන සයිස් එකට. ඒ සැකේට ආයේ බැලුවේ, හැබැයි ඩොකා කිව්වේ බඩේ අමාරුවක් නිසා කලන්තේ ඇවිල්ලා කියල.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,677
    113
    එක තැනක නෑ
    ඔව් ගන්නවා. 2015දී නම් යටි බඩ කැක්කුම ගත්තා හිකෙන්න. පස්ස පැත්තෙන් දාන්න කප්ශුල් එක්ක දුන්න. පස්සේ එහෙම්මම යට ගියා ඒක. පස්සේ ආයේ නිකමට 2018 චෙක් කළා. ආයේ ගිය සතියේ කැක්කුම ගත්තා කලන්තේ දැම්ම වැටෙන සයිස් එකට. ඒ සැකේට ආයේ බැලුවේ, හැබැයි ඩොකා කිව්වේ බඩේ අමාරුවක් නිසා කලන්තේ ඇවිල්ලා කියල.
    Ubata pain eka ambanekata thibba nisa suppository eka denna aththe. Mageth bade podi case ekak thiyanawa ban. Thel kama kanawath wdi hodatama. Lipid profile ekakui. Ultrasound ekakui karanna wei wage. Thanks for the info machan :love: 🙏 Beheth tika welawata ganin. Kema beema walin parissm weyan machan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    Ubata pain eka ambanekata thibba nisa suppository eka denna aththe. Mageth bade podi case ekak thiyanawa ban. Thel kama kanawath wdi hodatama. Lipid profile ekakui. Ultrasound ekakui karanna wei wage. Thanks for the info machan :love: 🙏 Beheth tika welawata ganin. Kema beema walin parissm weyan machan
    බෙහෙත් මුකුත් නෑ බන්. කොලෙස්ටරෝල් නම් තියෙනවා 230ට. එකට atrovas පෙත්තක් බොනවා දවසට එක ගානේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,677
    113
    එක තැනක නෑ
    බෙහෙත් මුකුත් නෑ බන්. කොලෙස්ටරෝල් නම් තියෙනවා 230ට. එකට atrovas පෙත්තක් බොනවා දවසට එක ගානේ.
    Cholesterol walata sinhala beheth try karoth awulada? Normally oya wage leda walata sinhala beheth wada karanaw neda?