අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද

niwa1988

Member
Dec 24, 2013
4
0
0
අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද

අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද ? ලොකු හදිස්සියකට. මම අහලා තියනවා අක්මාවේ ලෙඩ වලට සිංහල බෙහෙත් තියනවා කියලා. එහෙම බෙහෙත් කරන කෙනෙක් ඔයාලා කවුරුහරි දන්නවනම් කියනවද ? ලොකු පිනක්.

:rolleyes::rolleyes::rolleyes:
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මම දන්නා සිංහල වෙදෙක් ඉන්නවා බලන්ගොඩ... 071 567 98 83 කතා කරලා බලන්න..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Heen Bovitia kola kadha hadala bonna. Boralla Ayurveda government hospital ekata pennanna.
     

    niwa1988

    Member
    Dec 24, 2013
    4
    0
    0
    හ්ම්ම්ම් මගේ තාත්ත ඉස්සර බීපු බෙහෙත් වගයක් නිසා එයාගේ අක්මාව නරක් වෙලා... දැන් ඒකට ඉංග්‍රීසි බෙහෙත් නෑ කියනවා... රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි. තවත් කවුරුහරි මේ ගැන දන්නවනම් කියන්න. බෙහෙත් අත්හදා බලන්න තරම් කාලයක් නෑ, ඒක නිසා අක්මාවේ ලෙඩක් කලින් හොද කරපු කෙනෙක් ඉන්නවනම් ගොඩක් වටිනවා.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    machang ubee taathata hadila atthe chirrosis wenna athi . ookata hugak heetu tiyanawa.beheth hindath enna puluwan.lokuwata hariyata hodakaranna nam beheth nehe. namuth liver ekata (akmaawata) puluwan ibee tiken tike hoda wenna. hariyata lab results nathiwa mata hariyata kiyanna amaarui.
    looke hodama haepato billiary dr la inne china wala hongkong wala saha japan wala.
    good luck
     

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    macho ubala mewa wiswasakaranawada danney na,lankawey mata hambuna nuwara pathey wedamahathmayek nomiley baheth karanney,habai karana widiya witharai kiyanney baheth aya danney na.....Liver,Kiddney,HIV ona ledak nittawatama hoda karanawa,awelawema aka nam agata danenawa dehi kapan aken.... Ravanage su sata kalawen thamai aya karanney....ledey ubala kiyanna ona na ayata aka penawa.... menna mey site akey podak balapan isara dapu vedioes thiyenawa.... mai,ammai,nangi giya sathi dekak withara athi.... sirawatama hodak thiyenawa...habai kolo udey 6tawath inna ona senaga wadi.... hithaganna bari shakthiyak miniha gawa thiyenawa,nath nam hoda wecha aya ai da ban pawul pitin.mama giyadawasin kalutharen bus akakma awilla hitiya..... Total Free anika.... Ampara,Anuradahpura pathey un nam man dewiyekta wagey salakanney...... wedamahathmaya wassa nathi kaley wassa wasuwalu,anika wakugadu rogin nittawatama hoda karalu..... ubala yanawanam 21 parak perapu pan aran pala......liver,kidney wala awul nam nath nam 7parak perapu pan aran palayan..... MATA NAM SURE OKA ANIWAREMA HODA WENAWA KIYALA.... menna macho site aka http://www.forum.laankeshwara.org/ help akak onanam msg akak dapan mata,mata pluwan supp akak dennam ..... 0779945260
     

    niwa1988

    Member
    Dec 24, 2013
    4
    0
    0
    මේකට වචනයකින් හරි ඩෙයක් පෝස්ට් කරපු හැමෝටම ස්තූතියි... තවත් මොනවාහරි දන්නවා නම් මට කියන්න... :) :) :)