Vihilu neweyi macahnla , Meka control karanna wath beheth karana doctors la nedda ?
දන්නා විදිහට හොද කරන්න බෑ, තියෙන ලෙවල් එකේම තියාගෙන ඉන්නවා වගේ දෙයක් විතරයි කරන්න පුළුවන්.. මාමා අවුරුදු 10ක් වගේ බෙහෙත් කරා, අන්තිමට බෙහෙත්වලම අතුරු අබාධ වගේ ඒවා නිසා නැති උනා... සිරාවටම ලොකු දුකක් විදින්න වෙනවා බන්, ලෙඩ උන මනුස්සය වගේම ගෙදර මිනිස්සුන්ට...
හොද තැනකින් බලල බෙහෙත් කරන්න...
මම දන්න කෙනෙක්ට ලොකු කාලෙක ඉඳන් තියෙනව. ඉස්සර බෙහෙත් ගත්තෙ THASHI CHANG ගෙන් වියදම වැඩී හින්ද දැන් වෙන කෙනෙක්ගෙන් ගන්නෙ. කවුද කියල අහල කියන්නම්. Control කරල තියාගන්න පුළුවන්.පර්කින්සන් වලට බෙහෙත් කරන කෙනෙක් දන්නවද ?
තාත්තට සැරටම තියනවා
තොරතුරක් දෙනවනම් ලොකු උදුවක්
පාකින්සන් හොඳ කරන්න බැහැ මචං ලංකාවේVihilu neweyi macahnla , Meka control karanna wath beheth karana doctors la nedda ?
පාකින්සන් හොඳ කරන්න බැහැ මචං ලංකාවේ
USA වගේ රටවල් වල නම් Chip එකක් ගහලා Control කරන්න පුළුවන් ලු
පාකින්සන් වලට දෙන බෙහෙත් sindopa Plus වලින් වෙන්නේ තවත් පාකින්සන් රෝග ලක්ෂණ කාලයත් එක්ක වැඩි වෙන එක
පාකින්සන් වර්ග දෙකක් තියෙනවා එකක් හිමීට ප්‍රතිචාර දක්වන එක අනිත් එක ඇග ගැහෙන එක
ඇග ගැහෙනා එකට ගොඩක් වෙලාවට ගංජා වලින් සමනය වෙනවා
හිමීට ප්‍රතිචාර දක්වන පාකින්සන් ලෙඩේට මෙත් (අයිස්) වලින් අඩු වෙනවා
ලංකාවේ මොන දොස්තර ගාවට ගියත් දෙන්නේ එක බෙහෙත් සෙට් එකක් තමා මචං sindopa තමා
තව රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන් Electro-Acupuncture වලින්
![]()
happy to see you back in the forum bro. we can learn some English from your comments once again.It is quite painful to see the elderly relatives deteriorate with this cursed syndrome. There's no cure, nothing can reverse the brain damage. However, some say that certain drugs (ganja) can stop involuntary tremors of the limbs (I don't know the truth behind these claims). I wish your father a comfortable life. And, take care of your father.
syndopa බොන්න එපා කියලා නැහැ නේ මම මම කියලා තියෙන්නේ syndopa වලින් පාකින්සන් හොඳ වෙන්නේ නැහැ කියලාවැරදි මත යවන්න එපා මචන්. බෙහෙත් වලින් ඈත් වෙනවා කියන්න මැරෙන්න වෙන වැඩක්. බෙහෙත්වලින් මාරාන්තික අතුරු අබාධ නැහැ. ලෙඩ සම්බන්දයෙන් වැරදි මත යවන්න එපා.
Dr. Bimsara Senanayake
thanks you so muchDr. Bimsara Senanayake
Dr. Arjuna Fernando
Me denna thamai honda nuro walata. Parkinsan godak aya bimsara senanayake gawata yanawa.. habai pora ape thaththawa waradiyata diagnosed kara mul kale.. dr arjuna fernando thamai hariyatama lede hoyagaththe