ඇත්ත පින් කියලා මෝඩ සිංහළු අන්දලා ඇස් ටික ගලව ගෙනaththa naththa danne na!
but jawaram nam , lankawe ewun cup gahapu ewun... india walatath wada karanawa athi ahu wenne nathuwa..
expiry scene athi. anika lankaawata salli aawama aulak nane. horen karanna beruwa athiඋබලට හිතෙන්නෙ නැද්ද මුන් පට්ට ජාවාරමක් කියලා කරන්නෙ . නිකං මිනිස්සුන්ගෙන් ඇස් අරන් ලොකු ගණන් වලට පිටරට පටවනවද කොහෙද . අර පාක්ස්ථාන් සිද්දියෙදි කිව්වෙ උන්ට වැඩියෙන්ම ඇස් ලැබෙන්නෙ ලංකාවෙන් කියලා . මම ටිකක් ගූගල් එකේ බැලුවා ඇහැක් $3500 ඉදන් යන්නෙ .
ඔව් ඒක ඇත්ත . අපේ රටේ වෙන ඒවා දැක්කම මෙහෙමත් හිතෙනවා ඉතිං . රජයවත් කරන දේක අකවුනටබිලිටි එකක් නෑනෙලොකු චොදනාවක්. Idea එකක් නෑ ඔයගැන නම්.
මේක හැබැයි ලංකාවexpiry scene athi. anika lankaawata salli aawama aulak nane. horen karanna beruwa athi
ඇත්ත පින් කියලා මෝඩ සිංහළු අන්දලා ඇස් ටික ගලව ගෙන
ඔක්කොම පිනට දෙයි කියලා හිතන්න බෑ . අනෙක ඕක එන්ජීඕ එකක් වගේනේ
ගොඩක් උන් හිතන්නෙ ගවර්න්මන්ට් කියලා
ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .මෙහෙමයි මචන්, ඇස් දන් දෙන්නේ මැරුණට පස්සෙනේ බන්. මැරුණු මිනිහට එකෙන් වැඩක් නැහැනේ , එත් එකෙන් කාටහරි පලක් වෙනවනේ. ජවරමකින් හරි කොහොමහරි ඒ ඇස් වලින් කවුරුහරි පෙනීමක් ලබා ගන්නවනේ. අනික බන් දෙයක් දෙනකොට එකෙන් එක හිතින් ඇත ඇරලා දෙන්නේ . යේ මොකටද ඕව ගැන හොයන්නේ. තමුන් කරන දේ තමුන් අරගෙන යයි. අයි කලබල වෙන්නේ
ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්මෙහෙමයි මචන්, ඇස් දන් දෙන්නේ මැරුණට පස්සෙනේ බන්. මැරුණු මිනිහට එකෙන් වැඩක් නැහැනේ , එත් එකෙන් කාටහරි පලක් වෙනවනේ. ජවරමකින් හරි කොහොමහරි ඒ ඇස් වලින් කවුරුහරි පෙනීමක් ලබා ගන්නවනේ. අනික බන් දෙයක් දෙනකොට එකෙන් එක හිතින් ඇත ඇරලා දෙන්නේ . යේ මොකටද ඕව ගැන හොයන්නේ. තමුන් කරන දේ තමුන් අරගෙන යයි. අයි කලබල වෙන්නේ
එක donate කරන එකාට වැඩක් නෑ. donate කරාට පස්සෙ ඕන පුකක් කරගත්තදෙන්.ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .
මෙහෙම කරොත් නං ලංකාව දියුණු කරන්න පුලුවන් ඇස් Export විතරක් කරලා...ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්
ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .
ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්
ඒක හරි මිනිස්සු නිකන් දෙන එකෙන් බිස්නස් එකක් කරනවානම් අඩුම ගානෙ මැරෙන එකාගෙ පෙට්ටියටවත් කීයඛරිදෙන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද? ඔහොම දෙන්නන් වාලෙ දීල තමා මිනිස්සු හිඟා කන්නෙයි කහකඩයො V8 වල යන්නෙයි. හොයන්නෙ බලන්නෙ නැතුව සත පහක් දෙන්න හොඳ නෑ.මචං දන් දෙනවා කියන්නේ එකට තමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි දනක් දෙන්න ඕනේ. අපි ඒ දන් දෙන එකෙන් අනිත් උන් මොන පුකක් කරගත්තත් අපිට වැඩක් නැති වෙන්න ඕනේ.
ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .Hmm meka nan paththu wenna ona media walata
එක donate කරන එකාට වැඩක් නෑ. donate කරාට පස්සෙ ඕන පුකක් කරගත්තගැට්ට්
මචං දන් දෙනවා කියන්නේ එකට තමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි දනක් දෙන්න ඕනේ. අපි ඒ දන් දෙන එකෙන් අනිත් උන් මොන පුකක් කරගත්තත් අපිට වැඩක් නැති වෙන්න ඕනේ.
Organ trade is illegal all ober the world except in Iran.ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .
ඒ උනාට සදාචාරත්මක නෑනෙ . සමහර විට නීති විරෝදීත් වෙන්න පුලුවන් ,පොඩ්ඩක් ගණන් හදලා බලපන් ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් .
ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .
ඒ උනාට සදාචාරත්මක නෑනෙ . සමහර විට නීති විරෝදීත් වෙන්න පුලුවන් ,පොඩ්ඩක් ගණන් හදලා බලපන් ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් .