අක්ශි දාන සංගමය අවයව ජාවාරම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    aththa naththa danne na!
    but jawaram nam , lankawe ewun cup gahapu ewun... india walatath wada karanawa athi ahu wenne nathuwa..
    ඇත්ත පින් කියලා මෝඩ සිංහළු අන්දලා ඇස් ටික ගලව ගෙන
    ඔක්කොම පිනට දෙයි කියලා හිතන්න බෑ . අනෙක ඕක එන්ජීඕ එකක් වගේනේ
    ගොඩක් උන් හිතන්නෙ ගවර්න්මන්ට් කියලා
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,455
    75,177
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මුන් පට්ට ජාවාරමක් කියලා කරන්නෙ . නිකං මිනිස්සුන්ගෙන් ඇස් අරන් ලොකු ගණන් වලට පිටරට පටවනවද කොහෙද . අර පාක්ස්ථාන් සිද්දියෙදි කිව්වෙ උන්ට වැඩියෙන්ම ඇස් ලැබෙන්නෙ ලංකාවෙන් කියලා . මම ටිකක් ගූගල් එකේ බැලුවා ඇහැක් $3500 ඉදන් යන්නෙ .
    expiry scene athi. anika lankaawata salli aawama aulak nane. horen karanna beruwa athi
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලොකු චොදනාවක්. Idea එකක් නෑ ඔයගැන නම්.
    ඔව් ඒක ඇත්ත . අපේ රටේ වෙන ඒවා දැක්කම මෙහෙමත් හිතෙනවා ඉතිං . රජයවත් කරන දේක අකවුනටබිලිටි එකක් නෑනෙ

    expiry scene athi. anika lankaawata salli aawama aulak nane. horen karanna beruwa athi
    මේක හැබැයි ලංකාව
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇත්ත පින් කියලා මෝඩ සිංහළු අන්දලා ඇස් ටික ගලව ගෙන
    ඔක්කොම පිනට දෙයි කියලා හිතන්න බෑ . අනෙක ඕක එන්ජීඕ එකක් වගේනේ
    ගොඩක් උන් හිතන්නෙ ගවර්න්මන්ට් කියලා

    මෙහෙමයි මචන්, ඇස් දන් දෙන්නේ මැරුණට පස්සෙනේ බන්. මැරුණු මිනිහට එකෙන් වැඩක් නැහැනේ , එත් එකෙන් කාටහරි පලක් වෙනවනේ. ජවරමකින් හරි කොහොමහරි ඒ ඇස් වලින් කවුරුහරි පෙනීමක් ලබා ගන්නවනේ. අනික බන් දෙයක් දෙනකොට එකෙන් එක හිතින් ඇත ඇරලා දෙන්නේ . යේ මොකටද ඕව ගැන හොයන්නේ. තමුන් කරන දේ තමුන් අරගෙන යයි. අයි කලබල වෙන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙහෙමයි මචන්, ඇස් දන් දෙන්නේ මැරුණට පස්සෙනේ බන්. මැරුණු මිනිහට එකෙන් වැඩක් නැහැනේ , එත් එකෙන් කාටහරි පලක් වෙනවනේ. ජවරමකින් හරි කොහොමහරි ඒ ඇස් වලින් කවුරුහරි පෙනීමක් ලබා ගන්නවනේ. අනික බන් දෙයක් දෙනකොට එකෙන් එක හිතින් ඇත ඇරලා දෙන්නේ . යේ මොකටද ඕව ගැන හොයන්නේ. තමුන් කරන දේ තමුන් අරගෙන යයි. අයි කලබල වෙන්නේ
    ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .
     
    • Like
    Reactions: SK29

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,385
    113
    මෙහෙමයි මචන්, ඇස් දන් දෙන්නේ මැරුණට පස්සෙනේ බන්. මැරුණු මිනිහට එකෙන් වැඩක් නැහැනේ , එත් එකෙන් කාටහරි පලක් වෙනවනේ. ජවරමකින් හරි කොහොමහරි ඒ ඇස් වලින් කවුරුහරි පෙනීමක් ලබා ගන්නවනේ. අනික බන් දෙයක් දෙනකොට එකෙන් එක හිතින් ඇත ඇරලා දෙන්නේ . යේ මොකටද ඕව ගැන හොයන්නේ. තමුන් කරන දේ තමුන් අරගෙන යයි. අයි කලබල වෙන්නේ
    ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්
     
    • Like
    Reactions: sakuntha1996

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,949
    113
    Colombo
    ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .
    එක donate කරන එකාට වැඩක් නෑ. donate කරාට පස්සෙ ඕන පුකක් කරගත්තදෙන්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්
    මෙහෙම කරොත් නං ලංකාව දියුණු කරන්න පුලුවන් ඇස් Export විතරක් කරලා...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒත් ඒ මිනිස්සු ඇස් දෙන්නෙ දන් දෙන එකටනෙ . නැතිව සල්ලිවලට විකුණන්න නෙමෙයිනෙ .

    ඉතිම් බන් උන් ඕක කොහොමත් විකුනන එකේ , ඕකා ගන්න මිනිහගේ පවුලේ අයටත් කීයක හරි දුන්නා නම් ඉවරනේ අඩුම පෙට්ටිය ගන්නවත්

    මචං දන් දෙනවා කියන්නේ එකට තමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි දනක් දෙන්න ඕනේ. අපි ඒ දන් දෙන එකෙන් අනිත් උන් මොන පුකක් කරගත්තත් අපිට වැඩක් නැති වෙන්න ඕනේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඒක හරි මිනිස්සු නිකන් දෙන එකෙන් බිස්නස් එකක් කරනවානම් අඩුම ගානෙ මැරෙන එකාගෙ පෙට්ටියටවත් කීයඛරිදෙන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද? ඔහොම දෙන්නන් වාලෙ දීල තමා මිනිස්සු හිඟා කන්නෙයි කහකඩයො V8 වල යන්නෙයි. හොයන්නෙ බලන්නෙ නැතුව සත පහක් දෙන්න හොඳ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Hmm meka nan paththu wenna ona media walata
    ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .
    එක donate කරන එකාට වැඩක් නෑ. donate කරාට පස්සෙ ඕන පුකක් කරගත්තගැට්ට්
    මචං දන් දෙනවා කියන්නේ එකට තමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි දනක් දෙන්න ඕනේ. අපි ඒ දන් දෙන එකෙන් අනිත් උන් මොන පුකක් කරගත්තත් අපිට වැඩක් නැති වෙන්න ඕනේ.

    ඒ උනාට සදාචාරත්මක නෑනෙ . සමහර විට නීති විරෝදීත් වෙන්න පුලුවන් ,පොඩ්ඩක් ගණන් හදලා බලපන් ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .

    ඒ උනාට සදාචාරත්මක නෑනෙ . සමහර විට නීති විරෝදීත් වෙන්න පුලුවන් ,පොඩ්ඩක් ගණන් හදලා බලපන් ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් .
    Organ trade is illegal all ober the world except in Iran. 🙂
     
    • Like
    Reactions: sakuntha1996

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔව් මේවා හොයන්න ඕනේ . විශේෂයෙන් පින් කරන උන් කරන වැඩ ගැන .

    ඒ උනාට සදාචාරත්මක නෑනෙ . සමහර විට නීති විරෝදීත් වෙන්න පුලුවන් ,පොඩ්ඩක් ගණන් හදලා බලපන් ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් .

    ow ithin un karana dewal ehema wenna puluwan. eth ban kawda owata actions ganne. me lankawa kiyana eka amthaka karanna epa. onama hora wadak wenne anduwe inna un ekka attach wela. e nisa apita karanna puluwan deyak naha ban owata wiiruddawa. karanna puluwan ekama de as dan nodee inna eka.
     
    • Like
    Reactions: sakuntha1996