ටෙලි නාට්‍යය නිලියක හා නිරූපිකාවක වන අක්ෂා සුදාරි, මේනකා මධුවන්ති සහා අක්ශාගේ මව නුගේගොඩ නිලූ කොඩිකාර ගේ රූපලාවන්‍යාගාරය තුලදී නිලූ කොඩිකාරගේ උපකාර ඇතුව හංසි පෙරේරා නම් නිරූපිකාවකට පහරදීමේ සිදුවීමක් මෙයට පෙර ලිපියක් මගින් අප හෙළිකොට සිටියා.
එම සිදුවීම සම්පූර්ණයෙන් ගොතන ලද්දක් බවත් කිසිදු සත්‍යයක් නොමැති බවත් කියූ එය සැලසුම් කල තිදෙනාම ඊයේ දිනයේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරුනා.
මෙය මෙතරම් දුරදිග යතැයි නොසිතු අක්ෂා විසින් පසුගිය කාලයේ මාධ්‍යය වෙත දිගින් දිගටම කතා කරමින් පවසා තිබුනේ මෙවන් සිදුවීමක් සිදුවී නොමැති හෙයින් තමාගේ කීර්ති නාමය විනාශ කරන එවැනි ප්‍රකාශ වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
රූපලාවන්‍යාගාරයේ හිමිකාරිනිය වන නිලුකා කොඩිකාරද මාධ්‍යය වෙත අදහස් දක්වමින් තම රූපලාවන්‍යාගාරයේ එවැනි කිසිදු ගැටුමක් සිදු නොවූ බව පවසා තිබුණි.
මිරිහාන පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ඊයේ දිනයේ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත හැරුනේ මේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇයගේ මව වන මොහොමඞ් රොෂානා නමැත්තියයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම සිදුවීම බොරුවක් බව අක්ෂා අදහස් පල කලේ මෙලෙසින්
ඇත්තම කියනවනම් බොරුවක් මම හිතන්නේ මාත් එක්ක කව්රුහරි ඉරිසියාවෙන් ඉන්න එක්කෙනෙක් තමයි මේවා කරන්නේ..
මොකද මීට කලිනුත් මට ඔයවගේ ගොඩාක් දේවල් ගියා..
එත් මේකනම් මට ලොකුවට ඉෆෙක්ට් වෙන එකක්..එක හින්ද නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඉන්නේ..මටනම් එහෙම කිසිම දෙයක් උනේ නැහැ..
පේපර්ස් වලින් කතාකරාම නිලුක කොදිකාරයි මෙනක්යි කිව්වා ඒ වගේ දෙයක් උනේ නෑ කියලා..සැලුන් එකේ උනානම් නිලුකා කොඩිකාර කියන්න ඕන ඒ වගේ දෙයක් උනා කියලා..එයාට මට වැඩිය ප්‍රසිද්ධ වෙන්න ඕන හින්ද මේවගේ දේවල් කරනවා ඇති..
එයා පිලිගත්තනම් මම එකට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා..මට ගොඩක් වැඩ හම්බවෙනවා..මට නිකන් පබ්ලිසිටි ගොඩාක් හම්බවෙනවා..
Read more:

LINK
Last edited:

+