අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියා&#3508

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියා&#3508

    මේක repost ද දන්නේ නෑත.

    ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි අක්ෂි/පටක දන් දෙන්න ඕණ වුනත් ඒකට ලියාපදිංචි වෙන්න අක්ෂිදාන සංගමයේ කාර්යාලයකට යන්න වෙනනේ නැති එක. ඒකට විසදුමක් දැන් තියෙනවා ඒ තමයි අන්තර්ජාලය හරහාද ශරීර කොටස් දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීම!

    අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද අවස්ථාව දැන් අපට ලැබී තිබේනවා.

    මේ සදහා අපි කරන්න ඕණ www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිස ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වෙන එක.

    මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දෙන්නෙ මොබිටෙල් ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන ඊචැනලින් (eChannelling) සේවය ඔස්සේයි.

    http://htb.mobitel.lk/

    ඔන්න කටිටියම ලියාපදිංච් වෙන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙකේ නොමිනී කෙනෙක් දාන්න එනවා... නොදා යන්න බෑනේ... දන්නවනම් උපදෙසක් දෙන්න.. ස්තූතියි
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    thnx mchannnn done :yes:

    23leflg.png

    Last edited:

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks.. I did registration...

    යාඑවොත් දැනුවත් කරන්න යාළුවා.

    thanks machn rep+

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    මෙකේ නොමිනී කෙනෙක් දාන්න එනවා... නොදා යන්න බෑනේ... දන්නවනම් උපදෙසක් දෙන්න.. ස්තූතියි

    නොමිනි කෙනෙක් අනිවාර්යෙන්ම ඕණ මචන්. උබ කැමති කෙනෙක් නම් කරන්න. අම්මා තාත්තා වුනත් කමක් නෑ. අපි රෙජිස්ටර් වුන ගමන් අපි දෙන mobile number එකට මැසේජස් එනවා (doner ට සහ nominee යන දෙදෙනාටම) ස්තුති කරලා අපි register වුන එකට.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    thnx mchannnn done :yes:

    Thanks, යාඑවොත් දැනුවත් කරන්න.

    23leflg.png

    Thanks, යාඑවොත් දැනුවත් කරන්න.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    elaaaa niyamai...mamath reg una :yes::yes::love::love:

    Thanks, යාඑවොත් දැනුවත් කරන්න.

    tfs machan!

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.

    ගොඩක් වටිනවා මචෝ

    Thanks, රෙජිස්ටර් වෙයන් මචන් ඒ එක්කම යාඑවොත් දැනුවත් කරපන්.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E

    මචෝ දැන් site එක
    The connection has timed out නේ

    same here

    ඔව් මචන් සයිටි එක down වෙලා වගේ. හරියයි ඕක ආයිම වෙලාවක try කරන්න.

    අපේ කටිටිය හිටු කියලා ලොග් වෙනවද දන්නේ නෑ නේ Site එකට ඔරොත්තු දෙන්නේ නැති තරමට :D