අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාප
මේක repost ද දන්නේ නෑත.
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි අක්ෂි/පටක දන් දෙන්න ඕණ වුනත් ඒකට ලියාපදිංචි වෙන්න අක්ෂිදාන සංගමයේ කාර්යාලයකට යන්න වෙනනේ නැති එක. ඒකට විසදුමක් දැන් තියෙනවා ඒ තමයි අන්තර්ජාලය හරහාද ශරීර කොටස් දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීම!
අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද අවස්ථාව දැන් අපට ලැබී තිබේනවා.
මේ සදහා අපි කරන්න ඕණ www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිස ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වෙන එක.
මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දෙන්නෙ මොබිටෙල් ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන ඊචැනලින් (eChannelling) සේවය ඔස්සේයි.
http://htb.mobitel.lk/
ඔන්න කටිටියම ලියාපදිංච් වෙන්න