අකාබනික_රසායනය

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
female..:baffled::baffled:na na man waradak dakke na..nikan ahuwe..owa practicaly karala balala thiyenawda???pothakin balanda damme mathakinda???

මතකෙන් type කරල අමතක එව්ව ආයෙ බලනව:)
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මතකෙන් type කරල අමතක එව්ව ආයෙ බලනව:)

    hmm hodayi..mata dan mathaka na a/l ayata monada thiyenne kiyala..pahansilu parikshawata conc hcl ganan ona ne??al walat kohomda dan na...oya ara sudantha sirge ptha balanwada??al panthiye ayata eka hodayi..math asayi chemistry walata...eth asama naththe inorganic chemistry...:eek::eek::eek:
     

    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    hmm hodayi..mata dan mathaka na a/l ayata monada thiyenne kiyala..pahansilu parikshawata conc hcl ganan ona ne??

    "මෙහිදී HCl තුළ මූල ද්‍රව්‍ය දිය කිරීම අවශ්‍යම නොවේ.මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක"

    මේක දැක්කෙ නැද්ද?


    al walat kohomda dan na...oya ara sudantha sirge ptha balanwada??al panthiye ayata eka hodayi..math asayi chemistry walata...eth asama naththe inorganic chemistry...:eek::eek::eek:

    මාත් ඒ පොත පාවිච්චි කරනව.නියම පොතක්:yes: අක්ක මොකද දැන් කරන්නෙ university ද?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    "මෙහිදී HCl තුළ මූල ද්‍රව්‍ය දිය කිරීම අවශ්‍යම නොවේ.මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක"

    මේක දැක්කෙ නැද්ද?




    මාත් ඒ පොත පාවිච්චි කරනව.නියම පොතක්:yes: අක්ක මොකද දැන් කරන්නෙ university ද?

    :yes::yes:man dan uni inne....mata dan mathaka na owa..ekayi...:dull:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    "මෙහිදී HCl තුළ මූල ද්‍රව්‍ය දිය කිරීම අවශ්‍යම නොවේ.මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක"

    mchn mekata reason eka dannawada??
    7.gif
    7.gif
    7.gif
    7.gif

    3.gif
    3.gif
    3.gif
    3.gif
     

    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    mchn mekata reason eka dannawada??
    7.gif
    7.gif
    7.gif
    7.gif

    3.gif
    3.gif
    3.gif
    3.gif

    ලෝහ හේලයිඩ වාශ්පශීලී,ඒවා අතරිනුත් Cl- මගින් හැදෙන හේලයිඩවල වාශ්පශීලීතාව වැඩි නිසා HCl තුළ දිය කරනවා.වාශ්පශීලී තාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රතිපලය ලැබෙන්න ගත්වන කාලය අඩුවෙනව.
     
    Last edited:

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    ලෝහ හේලයිඩ වාශ්පශීලී,ඒවා අතරිනුත් Cl- මගින් හැදෙන හේලයිඩ වාශ්පශීලී නිසා HCl තුළ දිය කරනවා.වාශ්පශීලී තාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රතිපලය ලැබෙන්න ගත්වන කාලය අඩුවෙනව.

    oya thiyenne loweth nathi wenna
    maxxa
    oya podi podi ewa tamai mcq walata sahena wedagath wenne
    :yes::yes::yes:
     

    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    oya thiyenne loweth nathi wenna
    maxxa
    oya podi podi ewa tamai mcq walata sahena wedagath wenne
    :yes::yes::yes:

    :lol:එල එල.

    මං දැන් යනව good night කිව්ව chk අයියටයි sayo අක්කටයි
    :)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    :yes::yes::yes:washpashilithawaya newe ethanta enna ona wachanaya man hithana widihat...:dull:

    washpashilithawaya = volatility ne...
    e nisa answer eka hari....!!!


    http://in.answers.yahoo.com/question/index?qid=20100308025412AA4KQJC

    You should first understand why HCl is used at all. Actually, it reacts with the salt and forms the corresponding metal chloride. Now, chlorides are much more volatile than any other salt and hence they easily get vapourized when heated. Then, the salt is broken down, for NaCl as example, Na and Cl atoms are formed in flame.Then electron transitions in Na cause golden-yellow flame.

    Now, dil HCl cannot be used because all salts will not form chlorides that easily with dil acid. You need greater concentration of H+ and Cl- ions.

    7.gif
    7.gif
    7.gif
    7.gif