අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙහෙම නිර්මාන කරපු ජයන්ත චන්ද්‍රසිරිගේ අද තත්ත්වය දැක්කාම දුකයි. ඔහුට ඔහුවම අමතක වි ඇති හැඩයි


    ඒකනේ අප්පා මටත් තියෙන ප්‍රශ්නේ..
    මේවා කරන්න සල්ලි නැද්ද
    වස්තු බීජයක් නැද්ද
    මිනිස්සු නැද්ද රඟපාන්න
    කලකිරිලද
    ඕඩියන්ස් එක මදිද

    මොකක්ද හේතුව..:(
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒකනේ අප්පා මටත් තියෙන ප්‍රශ්නේ..
    මේවා කරන්න සල්ලි නැද්ද
    වස්තු බීජයක් නැද්ද
    මිනිස්සු නැද්ද රඟපාන්න
    කලකිරිලද
    ඕඩියන්ස් එක මදිද

    මොකක්ද හේතුව..:(

    :yes::yes::yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා.

    එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...

    oke time travel krnne kohomda bn
    body ekth ywnwada
    naththan mind eka witharak past body ekata ywnwada?
     
    • Like
    Reactions: silentsahan

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Mata nam hondatama mathaka ara nagasenage anagathe inne hora geni bath tub eke behela inna eka. Anthimata e genima wena minihek ekka sex karala budiyab inna seen eka. E dawas wala owa balala thama ithin mama asahane pita karagaththe
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :( ok...

    කොහෙද පරයො අන්තරස්දාන වෙලා හිටියෙ තෝ
    ලිංගික එක් වීම් , ලිංගික හිත්
    රිදවීම් , ලිඟු වැළපීම් උනා..කාලෙන්
    කාලෙට , පොත් , කතන්දර , විරිඳු ,
    බයිලා , බ්ලොග් , අරවා මේවා කරනවා..


    ඒ අතරේ ආයෙම ඉතින් පරණ පුරුදු මහ
    ගෙදරට ආව.. අන්තිමට මේක තමයි
    නිවහන..


    කම්මැලි හිතිලා මේක බැලුවා...
    පුදුම වෙනසක් දැනුණා නෙව ..

    මන් දන්න කතාකවකුත් මතක් උනා ..:sorry:
    ඉතින් ඔහෙලයි විස්තර කොහොමෙයි...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලිංගික එක් වීම් , ලිංගික හිත්
    රිදවීම් , ලිඟු වැළපීම් උනා..කාලෙන්
    කාලෙට , පොත් , කතන්දර , විරිඳු ,
    බයිලා , බ්ලොග් , අරවා මේවා කරනවා..

    ඒ අතරේ ආයෙම ඉතින් පරණ පුරුදු මහ
    ගෙදරට ආව.. අන්තිමට මේක තමයි
    නිවහන..

    කම්මැලි හිතිලා මේක බැලුවා...
    පුදුම වෙනසක් දැනුණා නෙව ..

    මන් දන්න කතාකවකුත් මතක් උනා ..
    ඉතින් ඔහෙලයි විස්තර කොහොමෙයි...

    Link eka Dapan Down karaganna.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තුන් පාරක් විතර බැලුවා :cool:
    අන්තිමට බැලුවේ මැක්ස් ටීවී එකේ යද්දී
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oke time travel krnne kohomda bn
    body ekth ywnwada
    naththan mind eka witharak past body ekata ywnwada?





    බොඩි එකත් යනවා බන්.. තමන් යන්න
    ඕනේ වර්ෂය හිතින් අධිෂ්ඨාන කරලා
    භාවනාවකට පිවිසෙනවා වගේ සිද්ධියක්
    වෙන්නේ...



    ( ඒවගේ ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැ.
    කතාව , අවස්ථා , චරිත මෙහෙය වීම අනගි )
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාත් බැලුව, පට්ට කතාව. තේරුමක් තියෙනවා, ඒ වගේම කතාව ගානට ගලාගෙන යනවා.:cool::cool:



    දැන් තියෙන ලබ්බවල් ලගින්වත් තියන්න බෑ, ඉන්න නළු නිලියෝ උනත් හරියට තෝරාගෙන , උනුත් ඒ චරිතෙට උපරිමෙන් කරනවා.



    අපහු මේ වගේ නාට්‍යක් කවද හැදෙයිද?:(:(




    කියලා වැඩක් නැහැ බන්...මාත් පුදුම උනේ කතාව ,
    තිර රචනය , දෙබස් සහ සිද්ධීන් පෙළගැස්වීම ගැන...:frown:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තුන් පාරක් විතර බැලුවා :cool:
    අන්තිමට බැලුවේ මැක්ස් ටීවී එකේ යද්දී


    එළකිරි කොල්ලෙක්නේ එහෙනම්... මොකෝ හිතන්නේ
    කතාව ගැන...:oo: