මෙහෙම නිර්මාන කරපු ජයන්ත චන්ද්‍රසිරිගේ අද තත්ත්වය දැක්කාම දුකයි. ඔහුට ඔහුවම අමතක වි ඇති හැඩයි
ඒකනේ අප්පා මටත් තියෙන ප්‍රශ්නේ..
මේවා කරන්න සල්ලි නැද්ද
වස්තු බීජයක් නැද්ද
මිනිස්සු නැද්ද රඟපාන්න
කලකිරිලද
ඕඩියන්ස් එක මදිද
මොකක්ද හේතුව..

මෙහෙම නිර්මාන කරපු ජයන්ත චන්ද්‍රසිරිගේ අද තත්ත්වය දැක්කාම දුකයි. ඔහුට ඔහුවම අමතක වි ඇති හැඩයි

ඒකනේ අප්පා මටත් තියෙන ප්‍රශ්නේ..
මේවා කරන්න සල්ලි නැද්ද
වස්තු බීජයක් නැද්ද
මිනිස්සු නැද්ද රඟපාන්න
කලකිරිලද
ඕඩියන්ස් එක මදිද
මොකක්ද හේතුව..![]()



නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා.
එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...
ලිංගික එක් වීම් , ලිංගික හිත්ok...
කොහෙද පරයො අන්තරස්දාන වෙලා හිටියෙ තෝ

ලිංගික එක් වීම් , ලිංගික හිත්
රිදවීම් , ලිඟු වැළපීම් උනා..කාලෙන්
කාලෙට , පොත් , කතන්දර , විරිඳු ,
බයිලා , බ්ලොග් , අරවා මේවා කරනවා..
ඒ අතරේ ආයෙම ඉතින් පරණ පුරුදු මහ
ගෙදරට ආව.. අන්තිමට මේක තමයි
නිවහන..
කම්මැලි හිතිලා මේක බැලුවා...
පුදුම වෙනසක් දැනුණා නෙව ..
මන් දන්න කතාකවකුත් මතක් උනා ..
ඉතින් ඔහෙලයි විස්තර කොහොමෙයි...
Link eka Dapan Down karaganna.
oke time travel krnne kohomda bn
body ekth ywnwada
naththan mind eka witharak past body ekata ywnwada?
මාත් බැලුව, පට්ට කතාව. තේරුමක් තියෙනවා, ඒ වගේම කතාව ගානට ගලාගෙන යනවා.
දැන් තියෙන ලබ්බවල් ලගින්වත් තියන්න බෑ, ඉන්න නළු නිලියෝ උනත් හරියට තෝරාගෙන , උනුත් ඒ චරිතෙට උපරිමෙන් කරනවා.
අපහු මේ වගේ නාට්‍යක් කවද හැදෙයිද?![]()

තුන් පාරක් විතර බැලුවා
අන්තිමට බැලුවේ මැක්ස් ටීවී එකේ යද්දී

මේකේ මුළු කතාවම තියෙනවා හැබැයි මැදින් කෑලි කපල එපිසෝඩ්ම පහකට හදල මට පෙන්නේ.
මේකේ මුළු කතාවම තියෙනවා හැබැයි මැදින් කෑලි කපල එපිසෝඩ්ම පහකට හදල මට පෙන්නේ.
