උඹ යකෙක්නේ යකෝ. බය කරන්න එපා, උඹටත් හෙන ගහයි.dongi walatath hena gahanawa![]()



මචන් ඩොන්ගීයක් පාවිච්චි කරනවානං AND ලැපෙන් නං වැඩ කරන්නේ චාජ්රේ ගලවලා. ඒත් අකුණු ගහනවද?![]()


phone eka ring una,modemeka pichchunaaaaaaaa...

ela ah... math akunu kotaddi TV eka balanewa
![]()
net nam use karanawa appa maath wahiddi.... honda nehe neda..??
එහෙමනම් අකුණු වදින්නෙ නෑ ....mobiles වලටත් විවෘත තැනක ඉදන් use කලොත්ලු අකුණු වදින්නෙ...පත්තරේක තිබුණෙ...... ඇත්ත නැත්ත නම් කොහොමද දන්නෑ![]()