poddak research karala balanna, ubala patalawagena inne. SPD tiyenne line eka athule wena power surge walin protect wenna. direct lightning ekak awot sorry dot com. AI eken ahala balanna sure nettam. mama udin damme Gemini eke explanation eka. ubala eta wada dannawa nam avulak neh piligannamගෙවල් වල ස්විච් බෝඩ් එකේ හයි කරන SPD වල තියෙන්නෙ MOV එකක්. ඒක හයිවෝල්ටේජ් එකකදි රෙසිස්ටන්ස් එක අඩු වෙනවා එතකොට ඒක earth වෙන්න නේ දාල තියෙන්නෙ
අකුනක් කියන්නෙ High voltage එකක් තමයි එතකොට අකුණකදි ආරක්ශාවක් එනවා
හරියට නං SPD එකට කලින් HRC Fuse දාල තියෙන්න ඕන L/N දෙකට වෙන වෙනම. මොකද high voltage එක ගොඩක් වෙලා ආවොතින් MOV එක හරහා ලොකු ධාරාවක් ගිහින් ඒක පිච්චෙන්න පුලුවන්, ඒක පිච්වෙන්න කලින් ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න HRC Fuse දාල තියෙන්න ඕන SPD එකට කලින්

mama mage knowledge eken kivve, AI damme verify karanna. hariyata specs balanna, eta passe lightning ekaka energy reading balanna. ubatama terei mona type ekawath wedak neh kiyalaදැන් ඉතින් කවුරුත් AI එක්ස්පර්ට්ලා නේ
SPD වල තියනවා Type 1, Type 2, Type 3 කියලා
ඔය මුලින් කියලා තියන විස්තරේ අදාල වෙන්නෙ Type 3 SPD වලට. ඒවට Earth එකට කනෙක්ට් කරන්නෙ නැතිව, උපකරණ ඇතුලෙ දාන SPD, ඒව ඒව පොඩි MOV + Fuse එකක් තියෙන්නෙ. ඒවට ඔය කියන කතාව හරි
ගෙවල් වල ආරක්ශාවට දාන්නෙ Type 2, ඒක separately earth කරන්න ඕන. ඒකෙ MOV Cartirige එක මාරු කරන්න පුලුවන් අකුණක්/Surge එකක් ඇවිත් පිච්චුනාම. ඒකෙන් electrical supply line එක දිගේ එන අකුණු වලින් ආරක්ශාවක් ලැබෙනවා
ගෙදරටම කෙලින්ම හෙන ගැහුවොතින් ආරක්ශාවක් නැහැ
------ Post added on Feb 19, 2026 at 9:48 PM
