අකුණු ගහන වෙලාවට

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    අකුණු ගහන වෙලාවට

    මචන්ලා අකුණු ගහන වෙලාවට සීලිං ෆෑන් එකක් දාල නිදාගත්තම අවුලක් වෙන්නේ නැද්ද ?

    මම අහන්නේ බැරිවෙලාවත් පවර් ලයින් එකට අකුණ ගැහුවොත් සීලිං ෆෑන් එක හරහා ඇවිත් අපිට වදින්න පුලුවන්ද. මම නිදාගන්නේ ෆෑන් එක යට බිම මෙට්ටේ දාගෙන. ඉතින් ස්ටෑන්ඩ් ෆෑන් එකක් පාවිච්චි කරන්න බෑ (ඒක උසයිනේ). ඉතින් දන්නා කෙනෙක් කියනවද මේකේ අවුලක් තියනවද කියලා :confused::confused::confused::confused::confused:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සීලිං ෆෑන් එකේ ගෑවෙන්න නොගෑවෙන්න නම් උබ ඉන්නේ උබව වදී, ඇණ බුරුල් නම් ඇගට කඩන් වැටෙයි, ඔක්කොටම කලින් අකුණ උබට ගහයි මොකද උබ බිම නේ නිදියන් ඉන්නේ..

    Its unpredictable :P
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    How old are u?

    හෑහ්... ඒ මොකටද :baffled::baffled::baffled:

    aniwa..ubata wadivi...fan eka yata nidaganna epa..fan eka dala room ekata gihin nidaganin..

    ඉතින් බං රූම් එකේනේ ෆෑන් එකත් තියෙන්නේ :oo::oo::oo:


    සීලිං ෆෑන් එකේ ගෑවෙන්න නොගෑවෙන්න නම් උබ ඉන්නේ උබව වදී, ඇණ බුරුල් නම් ඇගට කඩන් වැටෙයි, ඔක්කොටම කලින් අකුණ උබට ගහයි මොකද උබ බිම නේ නිදියන් ඉන්නේ..

    Its unpredictable :P

    එතකොට කාමරේ බිම නිදාගෙන ඉද්දීත් අකුණු වදිනවද බං :shocked::shocked::sorry::(:(
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    bima ta laga nisa wadinawa, ehema kiyanna ba ban karume thama itin. :D
    samahara gewal walata wadinema na akunu, samahara gewal walata podi wassak wassat aniwa bulb ekak hari yanawa
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙහෙමය්,ඔයාට අකුණු ගහන වෙලාවේම අකුණු වැදුන් නැතත් මාසේ අන්තිමටනම් ෂූවර් අකුණු වදිනවා LIGHT BILL එක ආපු ගමන්......ඒ නිසා ඕක OFF කරපන් biggrin9gp.gif