අකුණු ගහන වෙලාවට
මචන්ලා අකුණු ගහන වෙලාවට සීලිං ෆෑන් එකක් දාල නිදාගත්තම අවුලක් වෙන්නේ නැද්ද ?
මම අහන්නේ බැරිවෙලාවත් පවර් ලයින් එකට අකුණ ගැහුවොත් සීලිං ෆෑන් එක හරහා ඇවිත් අපිට වදින්න පුලුවන්ද. මම නිදාගන්නේ ෆෑන් එක යට බිම මෙට්ටේ දාගෙන. ඉතින් ස්ටෑන්ඩ් ෆෑන් එකක් පාවිච්චි කරන්න බෑ (ඒක උසයිනේ). ඉතින් දන්නා කෙනෙක් කියනවද මේකේ අවුලක් තියනවද කියලා