eka dakka... ammo bayath hithenawa bn
මට පේන්නේ මේක ලොකු ජාවාරමක් වගේ. එහෙනම් ශුවර් එකට ඉස්සරහටම මේක Illegal වෙයි.
ගලවන කොට මොකුත් ලෝහ ගාවන්න එපා තඹ plate එකේ (පොළව යට තියෙන) මේකේ හැටියට කියන්නේ එහෙමයි එතකොට ඒකේ තියෙන ආරෝපණය නැති වෙනවායි කියලයි කියන්නේ.




![]()
machan meke air terminals walata thamai godak durata akuna wadinne, supply line eka dige ena eka earth karala thiyenne , mekata echara ganak yanee ne, hebei me kokath test karalanam ne , akunak gena kisi kenekuta niweradi anaweki kiyanda be
බලපල්ලකො පායලා පායලා වහින්න ගත්ත විතරයි අකුනු සන්නායක යන ගනන්,
…
…
mekata ganneගුවන් යානා මිසයිල නොමග යවන පද්ධති හදන්න ගන්නේ බන්