අකුණු සන්නායක තියනවද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ වගේ දේවල් ඉබේම වෙනවලු නේ..
එතකොට කාබන් 14
පොටෑසියම් 40 කියන ඒව දිගටම තියාගන්ඩ බෑ නේ..

ESRT+Radio.jpg
යු ඩු නො දැට් යු අ ලයිෆ් එක්ස්පෙක්ටන්සි ඉස් රිලෙවන්ට් ටු දිස්.
 
waligamaya

Well-known member
  • මේ වගේ දේවල් ඉබේම වෙනවලු නේ..
    එතකොට කාබන් 14
    පොටෑසියම් 40 කියන ඒව දිගටම තියාගන්ඩ බෑ නේ..

    ESRT+Radio.jpg

    මෙයකෝ අස්ථායි සමස්ථානික විකන්නඩය වීම, ස්වබාවික නෂ්ටික විකන්ඩනය. :lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    charge වීම කෙසේවෙතත් අකුණක් වැදුණම ඕකෙ කොපර් ඉරිඩියම් වලට හැරෙනව කියල බොරු මතයක් තියෙනවලු...
    මුං කියන දේවල් අනුව මට තේරුණේ එහෙමයි...

    මම හිතන්නේ ඔකේ අපි නොදන්න, නොහිතන දෙයක් වෙනවා වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ද නොකරපු. සමහරවිට උන් මොකක්හරි රහසිගත පරීක්ෂණ කරනවද දන්නෙත් නෑනේ. ඔවයෙන් අපිටම කෙලවාවිද දන්නෙත් නෑ අලුත් වෙපන් ජාති හදල.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම හිතන්නේ ඔකේ අපි නොදන්න, නොහිතන දෙයක් වෙනවා වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ද නොකරපු. සමහරවිට උන් මොකක්හරි රහසිගත පරීක්ෂණ කරනවද දන්නෙත් නෑනේ. ඔවයෙන් අපිටම කෙලවාවිද දන්නෙත් නෑ අලුත් වෙපන් ජාති හදල.

    :shocked::shocked::shocked: