අකුණු සැරෙන් ආරක්ෂා වෙමු

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අකුණු සැරෙන් ආරක්ෂා වෙමු

    මේ දවස වල හරි හෙමින් නේද අකුණු ගහන්නේ?:P අද උදේ පාන්දරයි ඊයේ උදේ පාන්දරයි හරියට නින්දක් නෑ කන ලග අකුණු ගහන නිසා :angry: ඉතින් මේ දවස් වල නම් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට මේ අකුණු සැර ප්‍රශ්නය තියෙනවා එසේම මෙම අකුණු සැර නිසා සිදුවූ ජිවිත හානි ද සැලකියයුතු මට්ටමක තියෙනවා ඉතින් මට හිතුනා මේ කුණු සැර වලින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියල කට්ටිය ටිකක් දැනුවත් කරන්න.

    Thunder.jpg


    අකුණු සැර, මේඝ ගර්ජනා සමග ඔබ තද වැසි කුණාටු සහිත කාල ගුණයකට හසුවුවොත් කලයුතු දේ කුමක් දැයි ඔබ දන්නවා ද?
    ඔබ කාර් රථයක් ඇතුලත නැති නම් ගොඩනැගිල්ලක් තුලට වී ආවරණය විය යුතුය. විදුලි උපකරණ ඔබ මෙවැනි අවස්ථාවකදී පාවිච්චියට නොගතයුතු අතර දුරකථන පවා පාවිච්චිය අත්හල යුතුව ඇත. එසේම ජනෙල කවුළු ලග සිටීමත්, ලෝහ ද්‍රව්‍යයන් අසල, එනම් පයිප්ප බට සහ උණුසුම් කිරණ විහිදුවන උපකරණ ලග ගැවසීම එතරම් සුදුසු නැත. ඔබ එළිමහනක සිටින්නේ නම් තනිවුනු ගසක් අසල හො එහි යට, කිසිසේත්ම ආවරනය නොගත යුතුය. ඒ හැරුණුවිට විවෘත එළිමහන් පිට්ටනියක හො තැනිතලා බිම්වලින්ද හැකිතාක් ඈත්විය යුතු වන්නේය.

    ඒ වෙනුවට ගල ලෙනක් ගුහාවක , උස්වුණු ගැහ රහිත වන රොදක වියලි අගලක හෝ පැදුරු සමුහයක් යටට, ආරක්ෂකරිවිම සුදුසුවන අතර උස්වූ සියලු ස්ථානයන් මගහැර සිටීම යහපත් වනු ඇත. මෙහිදී ඔබගේ දෙපතුල් එකට තබාගෙන ගුලිවී පත්ව හිදගැනීම හෝ වටකුරුව පන්දුවක් සේ බිමහිදීම යෝග්‍ය වනු ඇත.

    අකුණු සැර වැදීමෙන් වැළකෙනු වස් පෙර සුදානමක් හැටියට, ලෝහමය දේවල් උපකරණ ඉවතට විසිකර දැමීමත් විශේෂයෙන් කැති උදලු තල සහ පාපැදි පවා ඉවත්කොට දැමීමත් වඩා සුදුසුවේ.

    කට්ටිය මේක කියවලා බම්ප් එකක් හරි දාල යන්න හොදේ..... අනිත අයටත් බලන්න :):)
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    :yes::yes:Good Post...:yes::yes:

    Phone Walata Akunu Gahanne Kohomada...
    HSDPA Dongle walatath Akunu wadinawada....
    ෆෝන් වලට අකුණු ගහන එක ගැන නම් එක එක කතා කියනවා සමහරු කියනවා ෆෝන් වලට අකුණු ගහන්නේ නෑ කියල තවත් අය කියනවා ගහනවා කියල මොන උනත් අපේ ආරක්ෂාවට අකුණු ගහන වෙලාවට ෆෝන් අයින් කරලා තියෙන එක හොදයි තර්ක අමතක කරලා :yes::yes: ඩොන්ගල් එකත් ෆෝන් එක වගේමනේ එකම සිග්නල් පාවිච්චි වෙන නිසා එකත් ෆෝන් එක වගේ තම අකුණු ගහන වෙලාවට
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අම්මෝ මම නම් හරිම බයයි අකුණු ගහනවට ....
    සනත් අන්ප්ලග්ඩ් තමයි .....:-)
    good post bro
    +++reps
    :lol::lol: අනිවා අන්ප්ලග් තමයි
    good post
    ස්තුතියි :)
    ස්තුතියි :)
    Good Post..:yes::yes::yes:
    ස්තුතියි :)
    ස්තුතියි :)
    elama thama
    ස්තුතියි :)
    එල පෝස්ට් මචන්
    අපි කරනොවී ඉමු
    :lol: අනිවා පූසෝ.. අපි කර නොවී ඉමු...