TFS!!!
AnuradhaRa Well-known member Dec 25, 2010 61,934 1 43,246 113 Nov 13, 2018 #42 SPD (Surge Protection Device) එකක් ගොඩක් ගනන්ද? ටීවිවල මේව එන්නෙ නැද්ද? සර්කිට්වල තියෙන වේරිස්ටර් එකකින් අකුණුවලට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද? Last edited: Nov 13, 2018
SPD (Surge Protection Device) එකක් ගොඩක් ගනන්ද? ටීවිවල මේව එන්නෙ නැද්ද? සර්කිට්වල තියෙන වේරිස්ටර් එකකින් අකුණුවලට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද?
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Nov 13, 2018 #43 AnuradhaRa said: SPD (Surge Protection Device) එකක් ගොඩක් ගනන්ද? ටීවිවල මේව එන්නෙ නැද්ද? සර්කිට්වල තියෙන වේරිස්ටර් එකකින් අකුණුවලට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද? Click to expand... http://www.micropowereng.com/products/surge-protection
AnuradhaRa said: SPD (Surge Protection Device) එකක් ගොඩක් ගනන්ද? ටීවිවල මේව එන්නෙ නැද්ද? සර්කිට්වල තියෙන වේරිස්ටර් එකකින් අකුණුවලට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද? Click to expand... http://www.micropowereng.com/products/surge-protection
hchri Well-known member Jan 2, 2007 1,696 488 113 united kingdom Nov 13, 2018 #45 Good post... thanks....Rep +
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Nov 13, 2018 #47 Ramith_SL said: බයික් වල යද්දී වදිනවද ? මම තාම අහල නම් නෑ. Click to expand... වදිනවා..අපේ රටේ නම් අහන්න ලැබෙනවා අඩුයි.අල්ලපු රටේ නම් අහන්න ලැබිලා තියෙනවා..
Ramith_SL said: බයික් වල යද්දී වදිනවද ? මම තාම අහල නම් නෑ. Click to expand... වදිනවා..අපේ රටේ නම් අහන්න ලැබෙනවා අඩුයි.අල්ලපු රටේ නම් අහන්න ලැබිලා තියෙනවා..
Q QD006 Junior member Mar 13, 2018 92 7 18 Nov 14, 2018 #48 ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න. Trip eka off wenne plug karala thiyana upakaranath puchchagena be careful
ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න. Trip eka off wenne plug karala thiyana upakaranath puchchagena be careful
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 14, 2018 #49 TFS good post +22 Rep.
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Nov 14, 2018 #50 +/Godak watina wisthara tika. TFS
Nayanatha Active member Nov 13, 2017 273 24 28 Nov 14, 2018 #52 good post rep+ Last edited: Nov 14, 2018
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 15, 2018 #55 https://obeth-mageth-addakeem.blogspot.com/2013/03/lightning-precautions.html Last edited: Nov 15, 2018
js86 Member Jan 21, 2011 928 40 0 Nov 15, 2018 #56 Machan ape gedara trip switch eka godak dura gahana akunu walatath off wenawa. Trip eka off wela tikak wela gihin thamai apita gorawana saddeth ahenne. Mekata solution ekak nadda ban
Machan ape gedara trip switch eka godak dura gahana akunu walatath off wenawa. Trip eka off wela tikak wela gihin thamai apita gorawana saddeth ahenne. Mekata solution ekak nadda ban
Black_Horse Active member Aug 30, 2017 315 109 43 Nov 15, 2018 #57 Thanks macnan .......... ලස්සනට ලියල තියනවා ............. ++
Kodiya97 Well-known member Feb 22, 2018 10,589 22,739 113 අම්බකිස්ස Nov 29, 2018 #60 ආරෝපණ ගුලි විදිහට ඉහල නගිනවා නේද?ඒවා හරහා තමයි අකුන පහලට එන්නේ.එතකොට zigzag විදිහට තමයි එන්නෙ