අකුනු ගහනකොට කොම්පියුටර් off karanawada?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    Akka badala ndd thama
    බැඳලා මචන් බබාලා දෙන්නෙකුත් ඉන්නවා. කරුමෙට අල්ලපු ගෙදර ඉන්නේ. එක නිසා වැඩි හරියක් පොඩිඋන් එක්ක අපේ ගෙදර ඉඳන් මාවම අනුභව කරනවා... :baffled:
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Never

    My Hero Academia Power GIF
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලෙකො එකෙ නම් එ තරම් අවුලක් නැ,
    මන්ඩලෙනම් සොරි වෙනවා, පිසි වැඩියෙන්ම කැඩෙන්න් වැහි කාලෙට මන්ඩලෙ ලයින් යුස් කරන උන්ගෙ, කඩෙයක්කරන නිසා දන්නෙ,

    ඔෆ්ෆ් කර්ලා ප්ල්ග් ගලවලා දාන්නම ඔන, නැත්නම් වැඩක් නැහැ, එ/ඩි/එස්/එල් තියෙනම් නෙට්වොර්ක් වයර් එක ගලවන්නම ඔන,,
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මන් නම් මුකුත් off කරන්නේ නෑ ඔහේ තියෙන්න අරිනවා, අකුණක් අවොත් on තිබ්බා off තිබ්බා කියල වෙනසක් නෑ ශාකබුම්, වැඩි පරිස්සමට නම් plug එක ගලවන්න ඕනේ

    ලගදි දවසක inverter එක පිච්චිලා තිබ්බා :( එක grid එකට connect කරලා තිබ්බෙත් නෑ change over එකෙන් disconnect වෙලා තිබ්බේ
     
    • Like
    Reactions: NRTG and Psiko

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    අකුනු ගහනකොට සාමාන්යයෙන් පුලුවන් හැම Electric Gadget එකක්ම Off කරලා ප්ලග් එකෙන්ම අයින් කරනවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,735
    13,501
    113
    🤍
    Ammo Ow hoda padam igenagena thiyenne. Mehe widuli kotana welawata plug point walin gindarath paninwa. 🤷
    matath ada una plug extension ekak palweni para biththiye switch eka on eke thiyddi akunak gahala spark ekk wage una .dewani para man switch off karala galawala damma .ita passe gahapu akunatath eka spark una ai bn eee?:(
     
    • Sad
    Reactions: NRTG and RottenCOLT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    අම්මත් එක්ක බෑ. ලැප දාගෙන හිටියත් බෑ එක පැහදිලි කරන්න ගියාම එදා රෑ නිදාගන්නකම් එකදිගට කියවනවා . ඊට වඩා හොදයි වහලේ උඩ ඉටගෙන අකුනක් වදිනකං ඉන්නවා. ට්‍රිප් එක ගියාම දාන්න දෙන්නෙත් නෑ එක පැහදිලි කරන්න ගියාම තෝ ඉලෙක්ට්‍රිල් එංජිනිය්දර්ද අරයගේ මහත්තය මලෙත් ඕමයි කියාගෙන පටන් ගන්නවා ආයේ හිතෙනවා වහලෙට නැගලා හෙනයක් ඉල්ලන්න . පෝන් එකත් උදුරන් ගිහින් හංගනවා බන් . මේවා අදයාපනයේ වැරදි මම පස්සේ yt එකේ පැහදිලි කරලා පෙන්නුව ඒත් තෝ පැහෙන් නැතුව ඉදපන් මේ කෙස් සුදු උනෙ වයසට නෙමෙයිලු මම ඇහුවා උගත්කමටද කියල ..... 🤬🤬🤬🤬
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    matath ada una plug extension ekak palweni para biththiye switch eka on eke thiyddi akunak gahala spark ekk wage una .dewani para man switch off karala galawala damma .ita passe gahapu akunatath eka spark una ai bn eee?:(
    Ekanam danne naha ban. 🙁 Samahara wita wiring karala thiyenawa awul athi.
     
    • Like
    Reactions: NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ලැප් එකයි ෆෝන් එකයි චාජ් වෙන්න ගහල තියනවනං ප්ලග් එකෙන් ගලෝනව. ගලෝල පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: RottenCOLT