Windows 10 Auto Update off ඔෆ් කරමු - බැට් ෆයිල් එකකින්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    Windows 10 Automatic updates නිසා ගොඩක් data lost උන අය ඉන්නවා. Windows 10 Automatic updates වෙන එක පහසුවෙන් off කර ගන්න විධිහක් තමයි මේ.. කරන හැටි බලා ගන්න මේ වීඩියෝ එක බලන්න.

    Windows 10 අප්ඩේට් කරන්න ඔනා. ඒත් අනවශ්ය වෙලාවට ඔෆ් කරන්න කියන්නෙ.. ගොඩක් අයට මේක නිසා දන්නෙම නැතුව ඩේටා Lost වෙලා තියනවා GB ගනන්. Off Peak Data තියන වෙලාවක update කරන්න පුලුවන්.

     
    Last edited:

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    ඇයි update නවත්තන්නෙ security breaches තිබ්බොත්
    සම්පූර්නයෙන්ම නවත්වනවා නෙමේ.. ඒක මේ වීඩියො එකෙත් කියනවා. අප්ඩේට් කරන්න ඔනා. ඒත් අනවශ්ය වෙලාවට ඔෆ් කරන්න කියන්නෙ.. ගොඩක් අයට මේක නිසා ඩේටා ලොස්ට් වෙලා තියනවා. Off peak wage update කරන්න කියන්නෙ (y)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    wifi connection එක set as metered connection කරා නම් ඉවරයි, data තියන වෙලාවට update එක දාගන්නවා. අනික ඇයි update නවත්තන්නේ ? sequrity update , new features සේරම හම්බෙන් නෑ ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,661
    113
    Colombo
    wifi connection එක set as metered connection කරා නම් ඉවරයි, data තියන වෙලාවට update එක දාගන්නවා. අනික ඇයි update නවත්තන්නේ ? sequrity update , new features සේරම හම්බෙන් නෑ ,

    Data tiyana welawata update wenna setting hadanne kohomada machan ??
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    :no: :no: :no:
    method 2,3kma thiyenawa bn. mage manual update denakal update ekak hoyannewath na. okkoma managed by organization
    WSUS server ekak use karala neda?
    ඇයි බන් windows update නවත්තන්න bat file use කරන්නේ. settings වලින් 30days වෙනකන් නවත්තන්න පුළුවන්නේ? ඒ වගේම ඇයි නවත්තන්නේ security update එන්නේ නැනේ එතකොට.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    WSUS server ekak use karala neda?
    ඇයි බන් windows update නවත්තන්න bat file use කරන්නේ. settings වලින් 30days වෙනකන් නවත්තන්න පුළුවන්නේ? ඒ වගේම ඇයි නවත්තන්නේ security update එන්නේ නැනේ එතකොට.

    :lol::lol: :lol:
    group policies walin. mama bat file use kare na.
    nawaththanne broken updates ena hindai mata oni welawata update karannai. oke 30days pause kara kiyala 30days pannahama danaganna alarm thiyaganne naane. karumeta mobile eken log wela hitiyoth iwarai. security kiyala matanan issues awith na. windows 10 preview kale idan use karanne. official release karata passe thama 1 parakwath format karalawath na. ssd eka gahaddi migrate kara witharai.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,661
    113
    Colombo
    Windows 10 pro aluthen 7th gen lap ekakata install karanawanam ganna one build eka mokakda ?? Stable ekak wenna one ??
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    machan mama danna taramin Win 10 update permanently disable wenne na.. tika dawasakin apahu auto enable wenawa. Data iwara
    wenawa ithin dannema nathuwa
    mn methanin disable krnne. automatically enable wenne na
    Screenshot (29).png
     
    • Like
    Reactions: NRTG