How to turn off home screen notifications (Samsung note 8)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇන්රොයිඩ් ෆෝන් පාවිච්චි කර කර ඉදලා Apple iPhone 5S එකක් ගත්තට පස්සසේ දිගටම Apple iPhone 6 , Apple iPhone 6s , Apple iPhone 6S Plus , Apple iPhone 7 එකක් වෙනකම් පාවිච්චිකරා වෙනසකටත් එක්ක samsung note 8 එකක් ගත්තා ඇපල් වගේ හරි ගියේනම් නෑ ඒත් මේක ටික දවසක් පාවිච් කරලා Apple iPhone X එකක් ගන්න හිතන් ඉන්නේ..


    ඒක නෙමෙයි දැන් අවුල මේකේ වෙන ඇප් එකක වැඩකරකර ඉන්නකොට් හරි 4න් එක වෙන කෙනෙක් අතේ තියගේන් ෆොටෝ එකක් වගේ බලනකොට SMS , viber whatsapp , imo , messenger වලින් මැසේජ් එකක් ආවහම ඒකේ notifications එක ස්ක්‍රීන් එක උඩින් ඇවිල්ලා මැසේජ් එකෙන් බාගෙයකුත් එක්ක් පෙන්නලා නැතිව යනවා (pop up notification) අන්න ඒක නැති කරන විදිය කියහල්ලකෝ...
    lock screen එකේ එකනම් ඔෆ් කරගත්තා.
    home screen එකේ ඔෆ් කරන්න බෑ නේ..notifications off කරාහම මුකුත්ම පෙන්නනේ නෑ මැසේජ් එකක් ආවා කියල සවුන්ඩ් එකක් වත් එන්නේ නෑ..
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    uba settings gihin nontifications eeta passe yatata scroll karala ona app eka choose karapan. Ex- Messages click karala - new messages Sim 1 eka off karapan. ae wage hama app ekak ma puluwan othanin karanna. app eka choose karala.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    anith ewath puluwan poddak try karala balapan. mata nam me option ekata asai. poddak wena kaata hari phone eka dunnama thamai awul.

    ow ban eka thamay avula Apple ekenam ona vidiyata on karaganan off karaganna puluvan.vena ekek ape 4n eke 4to ekak balabala hitiyath ara ena msg eka utath penava.

    :(