අකුරගොඩ වෙඩි වැදුණු වාහනය ඇතුලේ ෆොටෝ එක - uncensored - 18+

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Moda jeppan ge Puka hodana ponnaya Form wela😂😂😂
    skeleton-meme.gif


    තෝ මුලින් ගුපියෙක්, ඊට පස්සේ ආත්මේ මාරුකරලා ජෙබ්බෙක්, ඊටත් පස්සේ බයියෙක්, ඊට පස්සේ ටොබයියෙක්, දැන් ටොසජබයියෙක්. යකෝ කොටුවේ ගනිකාවොත් ඔහොම වේස කමේ යන්නේ නෑ පොන්නයෝ. ලෑජ්ජාවක් නැද්ද තොට? බත් කටක් කන්න වේස කමේ යන කැම්පේන් පොන්නයා. 😹 😹 😹 😹 🤮 🤮 🤮 🤮
     
    • Haha
    • Dislike
    Reactions: samruka and 2osama

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඕනම මනුස්සයෙක් මරණයක වැරදිව ඒක ඒක හරි. හැබැයි මේ ලෝයර් කෙනෙක් නඩු කතා කරා කියලා මරණ තැනට රට වැටිලා තියේ නම් මේ රටේ නීතියේ අධිපත්‍යය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා


    සාමාන්‍ය මනුස්සයෙක්ට හිතනවා මේ රට පාලනය කරන්නේ රජය ද ිනම් නිල නොලත් රජයක් විදියට ඔය කියන කුඩු ගංජා අයිස් විකුණන කාලකන්නි දෙකයි පනය පාතාලියෙන්ද

    එහෙම නම් ඇත්තටම රජයක් දීලා වැඩක් තියෙනවද

    පොලිසියත් තියලා වැඩක් තියෙනවද

    ඔය නීති පද්ධතිය ඇතුලේ කෙනෙක් පුද්ගලයෙකුට රාජකාරි දේකට මරලා තියෙනවා නම් ඔය කියන නීති පද්ධතිය බිඳ වැටීමක් තියෙන්නේ විසඳුම ඔය අපරාධකරුවෝ පොඩි තැනේ සිට ියේ ඕක මෙහෙව්ව කට්ටිය අපරාධ සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේ නැත්නම් . ලංකාවට අඹ සරණයි පුතේ ඇත්තටම අබ සරණයි


    මේකෙන් පස්සේ. වෙන චේන් රියැක්ෂන් එක නවත්තන්න කිසිම කෙනෙකුට බැරිවෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    මේක පාතාල සින් එකක් වගේ.. හැබැයි මහා දවාලේ, මිනිස්සු ගැවසෙන තැනක කරන්නේ.
    උන්ට ඕනෑතරම් පුලුවන් කවුරුත් නැති තැනක , රෑට ඕක කරන්න බන් . . මෙහෙම මහ දවල් නගරේ මැද්දෙම තියන්නේ අනිත් උන් බය කරන්නත් එක්කම තමයි .

    ගහනවා බන්. අහක බලාගෙන 😞
    ගේම් වලත් හැබැයි එහා පැත්තේ අයුධ තියන් ඉන්න උන්ට තියනව .
    සමහර ගේම් වල සිවිල් උන්ව විතරක් තොග පිටින් මරන්න තියන කොට අවුල් ඉතින් :baffled:
    ------ Post added on Feb 16, 2026 at 12:45 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    උන්ට ඕනෑතරම් පුලුවන් කවුරුත් නැති තැනක , රෑට ඕක කරන්න බන් . . මෙහෙම මහ දවල් නගරේ මැද්දෙම තියන්නේ අනිත් උන් බය කරන්නත් එක්කම තමයි .


    ගේම් වලත් හැබැයි එහා පැත්තේ අයුධ තියන් ඉන්න උන්ට තියනව .
    සමහර ගේම් වල සිවිල් උන්ව විතරක් තොග පිටින් මරන්න තියන කොට අවුල් ඉතින් :baffled:
    ------ Post added on Feb 16, 2026 at 12:45 AM
    පව් වැඩ කරන්න එපා බන්. 😞