අකුරණට බෝම්බ අවදානමක්⛔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අකුරණට බෝම්බ අවදානමක්⛔️*

    ඊයේ(18) සිට අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන වලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

    රමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුල මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවීමක් සිදු වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

    ----------------------------------------------------\/

    බැසිල් රාජපක්ෂ අගමැති ධූරයට ගෙන ඒමට පොහොට්ටුවේ සාකච්ඡා⛔

    ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත 25වනදා පාර්ලිමේන්තුවට⛔

     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මගේ රට/ ජාතිය/ ආගම විනාසයි දෙයියනේ. රාජපක්ෂ කෙනෙක් බලයේ නැති වෙනවා කියන්නේ රට අනතුරේ. ළගදීම නාමලක් පිපෙනවා සත්තයි!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ජාතිවාදෙ තමයි ඕකුන්ගෙ අන්තිම තුරුම්පුව. සිංහලු ඕකට හැමදාම අහුවුණා. නාමල් මිටක් සුදු දෝතින් අරන් ළග ළගම එනවා පේනවා. ඡන්දදායකයොන්ගේ මොළය මේපාරවත් පෑදේවා!!!

    DrWX-NwVsAAXKfk
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හැබැයි අපි රට විදියට සුපිරි කැමක් කනව ලගදිම මේ වගේ සිද්දි මේ ගානට ආතල් ගන්න වෙන විදියට යූස් කරලම.

    :yes:රාජපක්ෂ කෙනෙක්ගෙ අගේ තේරෙන්න අනේ ඵහෙමම වෙයන්..🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    :yes:රාජපක්ෂ කෙනෙක්ගෙ අගේ තේරෙන්න අනේ ඵහෙමම වෙයන්..🙏
    උන් නෙ හැම ලබ්බටම කොටි ගහනෝ තම්බි ගහනො බොම්බෙ මෙන්න අතේ ඔන්න පත්තු උනා කියල ආතල් දෙන්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උන් නෙ හැම ලබ්බටම කොටි ගහනෝ තම්බි ගහනො බොම්බෙ මෙන්න අතේ ඔන්න පත්තු උනා කියල ආතල් දෙන්නෙ

    ඉතිං පාස්කුවට බෝම්බ ගැහුවේ ජහපාලුවෝ ඉන්න කාලෙනේ..ඒ කියන්නෙ රටේ අාරක්ෂාව දුර්වලයි වෙන පාලනයකදී..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ඉතිං පාස්කුවට බෝම්බ ගැහුවේ ජහපාලුවෝ ඉන්න කාලෙනේ..ඒ කියන්නෙ රටේ අාරක්ෂාව දුර්වලයි වෙන පාලනයකදී..
    අනේ මේ අවුරුදු 5ක් ඉන්න ඇවිත් 2න් ගෙදර යන උන් බලාගන්න ආරක්ෂාව.

    සාත්තර කියන උන් වගේ. උන්ගෙ ගේ කඩල යනකන් උන් දන්නෙ නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොන විනාසයක් කරාවිද දන්නේ නැ මේ වෙස බල්ලෝ මේ පාර.. ගන්න දෙයක් නැති රටක් මේක නම් බන්.
     
    • Sad
    Reactions: NRTG