අකුරණට බෝම්බ අවදානමක්
️*
ඊයේ(18) සිට අකුරණ ප්රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන වලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
රමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුල මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවීමක් සිදු වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.
----------------------------------------------------\/
බැසිල් රාජපක්ෂ අගමැති ධූරයට ගෙන ඒමට පොහොට්ටුවේ සාකච්ඡා
ත්රස්ත විරෝධි පනත් කෙටුම්පත 25වනදා පාර්ලිමේන්තුවට

️
Last edited: