අකුරණ, අටලුගම වගකීම ආණ්ඩුව ගත යුතුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :rofl: නැත්තන් ෆේක් බස්සල පීචන් වෙව් ඉදිද බන්..



    peechan wela inne kawuda kiyala mulu EKA ekama dannawa.

    anika uba nikan boruwata fake fake kiuwata , ehenma kiyapanko original eka
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හැම එකම ආන්ඩුවට කරන්න කියපන්.උබලට කරන්න තියෙන වැඩ උබල කරන්නෙ නැතුව ඉදපන්කෝ.අන්තිමට උබේ ගෑනිට ලමය හදන්නත් ආන්ඩුවට කියපන්.උබත් මොකක් හරි තිබ්බ පාන්ඩුවක product එකක්ද කොහෙද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ සෑරෙන් සෑරේ සජියගේ ආණ්ඩුවක් තිබ්බා නම් කියලා දාන්න එපා. මතක් වෙනකොට ඈගේ ලේ වතුර වෙනවා. අම්මෝ බුරූ පුතානෝ ගේ ආණ්ඩුවක් තිබ්බා නම් හමුදාව බෑරෑක්ක වල. පොලිසිය නන්නත්තාරයි.. බුද්ධි අන්ශ කියලා එකක් ගෑන ඈහෙන එකක් වත් නෑ. ලන්කාවේ එවුන් මලත් දෑන ගන්න එකක් නෑ මලේ මොන ලෙඩෙන්ද කියලා. අනිත් රටවල් වලින් කියයි ඒත් ආණ්ඩුව දන්නේ නෑ වගේ ඉදී. රාජිත ප්ලෑනකින් ගෙනල්ලා පට්ට ගානක් ගහලා තව නෑවක් අරගනී. GMOA එක කියන ඒවා ගණන් ගන්නේ නෑ. කඹ ඈදිල්ල විතරක් තියෙයි. අන්තිමට ලොක්කෝ ටික ළමයි එක්ක රට පනී අපිව වලලන්නවත් එකෙක් නෑති වෙයි.

    යකෝ ආණ්ඩුව ට කෙළවෙනකම් බලන් ඉන්නේ නෑතිව කියන උපදෙස් පිලිපෑදලා ගෙවල් වලට වෙලා ඉදපල්ලා. ස්තූතියි
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ඔබේසෙකරපුර වැහුවේ රට ඉදන් ආපු මගුලක් හින්ද නෙමේ.21 වෙනිදා ගමේ කට්ටියක් 26 ක් හම්බන්තොට පල්ලියක පූජාවකට ගිහින් තියනවා.අද ගමේ 6 කට කොරෝනා රෝග ලක්ශණ ඇවිත්.අනේ මන්දා මුන් නන් බොරුවෙන්ම ජීවත් වෙන උන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යුද්දෙ ඉවර කරා තමයි පොන්නයො ඇයි නැ කියන්ඩද.????

    නිරෝධායනය වෙන්ඩ කියල තමයි හැම එකාටම කියල තියෙන්නෙ...කියන දේ ඇහුවෙ නැ කියල ආණ්ඩුව පලි නැ, නොවෙන උන්ට වෙඩි තියන්ඩද????

    ලoකාවෙ විතරක් තියෙන එකක් නම් කමක් නැ 190+රටවල පැතුරුන දේකට ආණ්ඩුව මොනා කරන්නද පොන්ස්..

    නිරෝධායනය ‌වෙනුවට 'ආයුධ බිම තියන්න' වගේ දරුණු ‌දෙයක් ‌යොදා නැවත කියවන්න. :P

    මුන්ට නිරෝධායනේ කියන්නෙ තාම ‌සෙල්ලමක් :growl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    aanduwa puluwan hama ekawama hoyala balen wage allan awith quarantine karanne. Minissuntath onikamak thiyenna oni mewa success karaganna. wena ratawal wala balapanko corona test eka karagannath kiyak gannawada kiyala. mehe hamadema passen pannala balen wage karawalath ohoma ungrateful wenna epa ban. politics paththakin thiyapan. Lankawe ganna actions hodatama hodai me hamadetama. Government eken wenna oni de hodatama karanawa. Minissun modayo wage hasirila thamai meka rata purama aran yanne.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    sketch-1584511727143.png


    දැන් පොනිලාගේ ආන්ඩුව තිබ්බනම්, ටොයියෝ ඔය කමෙන්ට් එක දායි.. බයියෝ ආන්ඩුවට බැන බැන ඉදියි..


    ජෙප්පෝ නම් බයියෝ ටොයියෝ අදාල නෑ නේ.. කාට හරි බැන බැන ඉදියි..



    :lol::lol::lol: