අකුරණ කොරෝනා තම්බියා ගිය තැන් ....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අකුරණ කොරෝනා තම්බියා ගිය තැන් ....

    මේ තැන වලට උඹලා මේ දවස් වල ගියා නම් සැලකිලිමත් වෙන්න...

    Akurana-Corona.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මන්දසේන හුරතල් කරනවානේ බන් මුන්ව.. ඊයා. ඔළුව කුඩුවෙන්න තිබ්බ නම් හරි නිති කඩන උන්ට.. දැන් බලහන් උලමලා රාජ්‍යපරිපාලනයටත් ඇඟිලිගහනවා.

    91508183_1813675252097652_633647954086854656_n.jpg

    91508183_1813675252097652_633647954086854656_n.jpg
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔකා සයින්දමරුදු නගර සභාවටත් ගියා කියලා තමයි ඔය සම-හරක්ට රිදිලා තියෙන්නේ.. :yes::yes::yes:
    සයින්ද මරුදු දුන්නාඅ , මක්කම යවනව අඩු ගානට.... පිස්සු නන්දේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    මන්දසේන හුරතල් කරනවානේ බන් මුන්ව.. ඊයා. ඔළුව කුඩුවෙන්න තිබ්බ නම් හරි නිති කඩන උන්ට.. දැන් බලහන් උලමලා රාජ්‍යපරිපාලනයටත් ඇඟිලිගහනවා.

    91508183_1813675252097652_633647954086854656_n.jpg

    91508183_1813675252097652_633647954086854656_n.jpg

    මොන ටහුත්තක්ද යකෝ මේ:angry::angry:
    පොලීසිය උලමලෑ ගෙට රිංගලද? උලමලා පොලීසියෙ ගෙට රිංගලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ඇයි මෙහෙම... ශ්‍රී ලංකා පොලිස් නියෝග නම් එච්චරයි. මොන මගුලකට මේ උලමා
    ටිකක් වෙලා ගියා තේරුම්ගන්න. උන්ට දෙයක් කියන්න පුළුවන් උලමා වගේ සංවිධානයක් සම්බන්ධ උනොත් විතරයි. පොලීසියෙන් දෙන පණිවිඩ මුන් ගනන් ගන්නෙ නෑ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ටිකක් වෙලා ගියා තේරුම්ගන්න. උන්ට දෙයක් කියන්න පුළුවන් උලමා වගේ සංවිධානයක් සම්බන්ධ උනොත් විතරයි. පොලීසියෙන් දෙන පණිවිඩ මුන් ගනන් ගන්නෙ නෑ.

    pissuda ban.unta oka therum ganna tharam wath mole na
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ටිකක් වෙලා ගියා තේරුම්ගන්න. උන්ට දෙයක් කියන්න පුළුවන් උලමා වගේ සංවිධානයක් සම්බන්ධ උනොත් විතරයි. පොලීසියෙන් දෙන පණිවිඩ මුන් ගනන් ගන්නෙ නෑ.

    Ulama kiwwat un ahan na ban. Horowpathana balapan Ulama kalinma kiwwane palli wahanawa kiyala eth un open kala.

    Munta palliyata yanna puduma amaruwakne tiyenne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    pissuda ban.unta oka therum ganna tharam wath mole na

    Ulama kiwwat un ahan na ban. Horowpathana balapan Ulama kalinma kiwwane palli wahanawa kiyala eth un open kala.

    Munta palliyata yanna puduma amaruwakne tiyenne.
    අපේ රටේ බෞද්ධයොන්ගෙ ප්‍රධාන අය තම මහනායක ස්වාමීන්වහන්සේලා. ඒත් ක්‍රිතියානි කන්ඩායම් වල හැමෝම මැල්කම් රංජිත් කාදිනල්තුමාට ගරු කරන්නෑ. ඒ වගේ තමයි මුස්ලිම් අයගෙත් උලමාලට හැමෝම හැම පල්ලියක්ම ගරු කරන්නෙ නෑ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ වෙලාවේ ජනතාවට දෙස් දෙවොල් විතරක් තියලා වැඩක් නෑ.
    වෛද්‍ය සංගමය දුන් උපදෙස් නිසිවේලාවට ක්‍රියාවට නොනැංවු පාලන ත්‍රන්තය්ය වගකිව යුත්තේමය.