අකුරනට ගහන්ඩ යනවා කියන්නෙ ඇත්තද බන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    කාදිනල් කිව්වානේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව 20 වෙනිදා හැමෝම පාරට බහින්න කියලා. මේ ඒක කඩාකප්පල් කරන්න ආණ්ඩුවෙන් ගහන ප්ලෑනක්. ආන්ඩුවෙන් ගහලා ඉවර වෙලා පාරට බැහැපු මිනිස්සු ගැහුවේ කියලා කියන්න යන්නේ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    eeeee.JPG



    Sri Lanka the land of conspiracy theories !!!!! Nothing here has a simple explanation. :lol: :lol: