අලිත් ගහගෙන යනවා බන්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    තෙල් බව්සර් එකකුත් ගහගෙන යනවා තිබ්බ
    ඔව් අර නිල් පාට එක නේද? යත්තල් ගොඩ පාලම කියලා තිබ්බේ. මාඔය. MAS එක එහෙම ඔක්කොම යටවෙල තුල්හිරිය
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,097
    12,351
    113
    🌎
    මේ ගන් වතුරෙන් ගොඩ එන්න පුළුවන්
    ඒ උනාට බන් අඩි 80 ක විතර වතුරකට සෙට් උනොත් නම් turbulance එක්ක ගේමක් ගහගන්න බැරි වෙයි. උනුත් ඔච්චර වතුර වල් වල සෙල්ලම් දාන්නෙ නැහැනේ.

    මම දැක්ක අන්ධ අලියෙක් කැලෙන් එලියට ඇවිත් මහපාරක් දිගේ ඇවොදගෙන යනව :-(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ උනාට බන් අඩි 80 ක විතර වතුරකට සෙට් උනොත් නම් turbulance එක්ක ගේමක් ගහගන්න බැරි වෙයි. උනුත් ඔච්චර වතුර වල් වල සෙල්ලම් දාන්නෙ නැහැනේ.

    මම දැක්ක අන්ධ අලියෙක් කැලෙන් එලියට ඇවිත් මහපාරක් දිගේ ඇවොදගෙන යනව :-(
    මම කිව්වේ UNP එකයි පොහොට්ටුවයි මේ ගන් වතුරෙන් ගොඩ යනවා කියල. ලපය කිසි ලබ්බක් කරන්නේ නෑ නේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,097
    12,351
    113
    🌎
    මම කිව්වේ UNP එකයි පොහොට්ටුවයි මේ ගන් වතුරෙන් ගොඩ යනවා කියල. ලපය කිසි ලබ්බක් කරන්නේ නෑ නේ.
    😆 😆 මම හිතුබෙ අලි ටිකට මැච් එකක් ගහල ගොඩ එන්න පුලුවන් කිව්ව කියල