අකුරු අමුණා වදන් ගලපා
නුහුරු කවියක් පද බැඳෙන්නේ
හදෙහි කැටයම් කෙරුණු සිතුවම්
මිහිරි හැඟුමක සිත සරන්නේ...
දෙනෙත් කැල්මෙන් මිමිණු පැතුමක්
හද විලේ හිනැහී පිපෙන්නේ
වස්සාන සිහිනෙක සුවඳ තුරුළු කර
සංසාර සෙනෙහෙක සිත බැඳෙන්නේ...



නුහුරු කවියක් පද බැඳෙන්නේ
හදෙහි කැටයම් කෙරුණු සිතුවම්
මිහිරි හැඟුමක සිත සරන්නේ...
දෙනෙත් කැල්මෙන් මිමිණු පැතුමක්
හද විලේ හිනැහී පිපෙන්නේ
වස්සාන සිහිනෙක සුවඳ තුරුළු කර
සංසාර සෙනෙහෙක සිත බැඳෙන්නේ...



