සාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?
ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?
ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.
මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.
දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.
AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?
ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?