අකුරු කියවපු පොඩි එකෙකුට තෑග්ගක්?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?

    ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?

    B05-A24-AA-6855-43-C9-AC5-F-92-FBEFBD0-E7-D.jpg

    ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.

    මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.

    7-D23-F9-E2-AFB5-476-F-989-C-2-A7445-E21-BB7.jpg

    දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.

    AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?

    ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා කඩනවා පොඩි උන් වැඩක් නෑ දීලා

    පොඩි පින්තුර තියන පොත් දෙක තුනකුයි

    චිත්‍ර පොත් පිටු 20 පොත් 5ක් 6 ක්

    වයිට්බෝඩ් මාකර් (බිම අන්දම මකන්න ලේසි )

    පැස්ටල්

    ඕවා තමා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    සාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?

    ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?

    B05-A24-AA-6855-43-C9-AC5-F-92-FBEFBD0-E7-D.jpg

    ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.

    මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.

    7-D23-F9-E2-AFB5-476-F-989-C-2-A7445-E21-BB7.jpg

    දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.

    AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?

    ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?
    අනාගතේ තියා අදත් දුවන්නේ ඔවා නිසා දෙන එක හොදයි. උඩ කට්ටිය මොනා කියලා තිබ්බත් පොඩිකාලේ ඉදන්ම තමා පුරුදු කරන්න ඕනා.

    නමුත් 3 වසරේ කියන්නේ පොලේ ගහන කඩා ගන්න වයස. තව ටිකක් ලොකු උනාම දෙන්න ඕක.

    ඉගෙන ගන්න කුඩා ලමුන්ටම විශේෂ සෙල්ලම් බඩු තියනවා. ඒවා දෙන්න. ටිකක් හොද සෙල්ලම්බඩු කඩ වලින් ඒවා ගන්න තියනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනාගතේ තියා අදත් දුවන්නේ ඔවා නිසා දෙන එක හොදයි. උඩ කට්ටිය මොනා කියලා තිබ්බත් පොඩිකාලේ ඉදන්ම තමා පුරුදු කරන්න ඕනා.

    ඒක තමයි මාත් බැලුවේ .හෙන නෙගිටිව් කමෙන්ට් තියෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    සාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?

    ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?

    B05-A24-AA-6855-43-C9-AC5-F-92-FBEFBD0-E7-D.jpg

    ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.

    මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.

    7-D23-F9-E2-AFB5-476-F-989-C-2-A7445-E21-BB7.jpg

    දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.

    AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?

    ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?
    Umba dan kari salli kaaraya kiyala pennala lamayage ammata kotannada hadanne :-D ?
     
    • Haha
    Reactions: sahases and saja

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොඩි එවුන් ඕවා කනවා බන්
    මං තරහ ගියාම රිමෝට් කාර් කඩනවලු
    අම්මා කියන විදියට 20-30ක් වගේ කඩලා

    ඒ කාලේ ITN එකේ programme එකකට අරන් ගිහිල්ලා
    ඒකෙන් දුන්න එකත් කෑලි කෑලි වලට කැඩුවලු :(
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අකුරු ලියන්න පොත් , චිත්‍ර පාට කරන පොත් ටිකකුත් දෙන්න. හොඳ ආදර්ශමත් ළමා කතා පොත් වුණත් කමල් නෑ. ලොකු වෙලා තියෙන්නේ කියවයි නේ. ළමයිගේ මොලේ හැදෙන්නේ ඒවගෙන් කියනවා නේ
     
    • Like
    • Love
    Reactions: sahases and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අකුරු කියවලා ඒ ගමන් අකුරු කියන්නේ නැ. ඒ හින්දා building බොක්ස්. තව පොඩි ක් උන්ට හදපු කතුරු තියෙනවා. තව ගණක රාමු, ඒ වගේ පොඩි උන්ගේ ඇඟිලි වැඩ කරන්න උදව් වෙන දේවල් ගිහින් දෙන්න. ඔය lcd එකේ ආතල් ගත්ත දවස් වලට විතරයි. අපේ ගෙදර විසි කරලා තිබුණා.😁😁😁
     
    • Like
    Reactions: NRTG

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mage podi ekata hamba wela oka kaduwa. kathandara poth tikak arandenna sinhala or english
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,650
    72,864
    113
    මාලඹේ
    පොඩි එවුන් ඕවා කනවා බන්
    මං තරහ ගියාම රිමෝට් කාර් කඩනවලු
    අම්මා කියන විදියට 20-30ක් වගේ කඩලා

    ඒ කාලේ ITN එකේ programme එකකට අරන් ගිහිල්ලා
    ඒකෙන් දුන්න එකත් කෑලි කෑලි වලට කැඩුවලු :(
    උබ වගේ නාහෙට නාහන එවුන් එකයි දෙන්නයි ඉන්නේ බන් 🤩