අකුරු කියවපු පොඩි එකෙකුට තෑග්ගක්?

Revati

Active member
  • Feb 3, 2023
    111
    154
    43
    අකුරු කියෙව්වා කියන්නේ,අනිවාර් යෙන් නැකතක් බලල ඇතිනේ.කේන්දරේ බුද,ගුරු කේතු බලවත් නම් ඕක අරන් දෙන්න.ඉගෙන ගන්න පටන්ගන්න දරුවෙකුට එයාගේ වටේ වපසරිය හොඳ නම් තාක්ෂනය හුරු කරන එක ගැටළුවක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක තමයි මාත් බැලුවේ .හෙන නෙගිටිව් කමෙන්ට් තියෙන්නේ.
    "දණ ගාන කාලේ ඉඳන් ටැබ්ලට් එකට හුරු උනා නම් අපිටත් මේවා ටොයිස් වැඩ. මට පලවෙනි ටැබ්ලට් එක හම්බුනේ එක වසරෙදිනෙ දැන් තුන වසරත් වෙලා තාම මට මේ ටැබ්ලට් එකේ වැඩ කෑලි තේරෙන්නෙ නෑනේ ඉරපායා නැගෙනහිරු". කියලා දරුවට යාළුවොන්ට කියන්න උනොත්. ටැබ්ලට් දෙන්න එපා කියපු අයගෙ වලවල් වලටත් හෙණ ගහයි.
     
    • Like
    Reactions: NRTG and Revati

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මන් නම් කියන්නේ ඕය වගේ ඒවා අරන් දැන්ම දෙන්න. තව අවුරුදු 10 කින් කොල පෙරල පෙරල ඉගෙන ගන්න වෙන්නේ නෑ යුනි වල පවා දැන් නෝට් ඩවුන් කරගන්න ටැබ් ගෙනියන්නේ සිංහලට වඩා ඉංග්‍රීසි වගේ භාශා වලට හුරු කරන්න දෙමල නම් උගන්නන්නම එපා බල කරලා ඒ වෙනුවටටෙක් සිකිල් වැඩිදියුනු කරවන්න ගොඩක් කට්ටිය කියලා තියෙන්නේ ගතානුගතිකව ඉන්න කියලා එහෙම නැතුව ස්මාට් වෙන්න කියලා නෑ මතක් කරලා පේරන්ටල් කොන්ට්‍රෝල් සොෆ්ට්වෙයා එකකුත් තියාගන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඒකනේබන්. පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හොදයි නම්,කුරුටු ගාන්න ටැබ්ලට් එකක් දුන්නම නරකද
     
    • Like
    Reactions: sheila222

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    යකෝ අවුරුදු 3ක එකෙක් ට ඕක දීලා එක පාරයි පොලොවෙ ගහන්නෙ 😂
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?

    ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?

    B05-A24-AA-6855-43-C9-AC5-F-92-FBEFBD0-E7-D.jpg

    ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.

    මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.

    7-D23-F9-E2-AFB5-476-F-989-C-2-A7445-E21-BB7.jpg

    දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.

    AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?

    ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?
    ooowa pennanna ep. Chatgpt account ekk hdl denn
     
    • Haha
    Reactions: 2by2

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    අතින් ලියන එක තමයි හොඳම. හිතන්ඩ පුරුදු වෙනවා සහ creativity හැදෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අතින් ලියන එක තමයි හොඳම. හිතන්ඩ පුරුදු වෙනවා සහ creativity හැදෙනවා
    අතින් ලියන්න තමයි ඕකේ තියෙන්නේ.පෙන් එකක් එකක් ටැබ් එක එන්නේ.

    උඹලා ගේන තර්ක වල හැටියට කඩදාසි නැති කාලේ හිටියේ හිතන්න බැරි ,creativity නැති මිනිස්සු කියලා කාට හරි තර්ක කරන්න පුලුවන්.

    ඒ කාලේ ගල් ලෑල්ලේ ලිව්වා වගේ තමයි ඕකෙත් ලියන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පොඩි එකෙක්ට ලියන්න කියන්න පැන්සල එහෙම හුරු වෙන්න අවුරුදු 4දි විතර තමයි
    හැබැයි ඔය වගේ ටැබ් එකට තියන ආසාව නිසා ඊට කලින් හුරු වෙනන් පුලුවන්. අනික් එක තමයි ඕව ඔය වයසෙ පොඩි එවුන් සතියෙන් දෙකෙන් කඩලා දානවා

    අපේ පොඩි එවුන් අකුරු කියවපු ගමන් ආස උනේ මේවට
    රූප පොත් වලට, සත්තු වාහන මල් පලතුරු ගෙඩි වර්ග වගේ තියන ඒව
    ක්ලේ වලට
    මාකර් ප්ලැටිග්නම් පැස්ටල් වලට එහෙමත් හරි ආසයි
    පසල් ගේම්, බිල්ඩින් බ්ලොක්ස්, ජිග්සෝ පසල් වගේ ඒවට හරි ආසයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    අතින් ලියන්න තමයි ඕකේ තියෙන්නේ.පෙන් එකක් එකක් ටැබ් එක එන්නේ.

    උඹලා ගේන තර්ක වල හැටියට කඩදාසි නැති කාලේ හිටියේ හිතන්න බැරි ,creativity නැති මිනිස්සු කියලා කාට හරි තර්ක කරන්න පුලුවන්.

    ඒ කාලේ ගල් ලෑල්ලේ ලිව්වා වගේ තමයි ඕකෙත් ලියන්නේ
    එහෙම මගුලක් නෙවෙයි ඕයි කිව්වෙ. කියල වැඩක් නෑ.
    බම්ප්.