අකුරු කියෙව්වා කියන්නේ,අනිවාර් යෙන් නැකතක් බලල ඇතිනේ.කේන්දරේ බුද,ගුරු කේතු බලවත් නම් ඕක අරන් දෙන්න.ඉගෙන ගන්න පටන්ගන්න දරුවෙකුට එයාගේ වටේ වපසරිය හොඳ නම් තාක්ෂනය හුරු කරන එක ගැටළුවක් නෑ.
"දණ ගාන කාලේ ඉඳන් ටැබ්ලට් එකට හුරු උනා නම් අපිටත් මේවා ටොයිස් වැඩ. මට පලවෙනි ටැබ්ලට් එක හම්බුනේ එක වසරෙදිනෙ දැන් තුන වසරත් වෙලා තාම මට මේ ටැබ්ලට් එකේ වැඩ කෑලි තේරෙන්නෙ නෑනේ ඉරපායා නැගෙනහිරු". කියලා දරුවට යාළුවොන්ට කියන්න උනොත්. ටැබ්ලට් දෙන්න එපා කියපු අයගෙ වලවල් වලටත් හෙණ ගහයි.ඒක තමයි මාත් බැලුවේ .හෙන නෙගිටිව් කමෙන්ට් තියෙන්නේ.
ඒකනේබන්. පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හොදයි නම්,කුරුටු ගාන්න ටැබ්ලට් එකක් දුන්නම නරකදමන් නම් කියන්නේ ඕය වගේ ඒවා අරන් දැන්ම දෙන්න. තව අවුරුදු 10 කින් කොල පෙරල පෙරල ඉගෙන ගන්න වෙන්නේ නෑ යුනි වල පවා දැන් නෝට් ඩවුන් කරගන්න ටැබ් ගෙනියන්නේ සිංහලට වඩා ඉංග්‍රීසි වගේ භාශා වලට හුරු කරන්න දෙමල නම් උගන්නන්නම එපා බල කරලා ඒ වෙනුවටටෙක් සිකිල් වැඩිදියුනු කරවන්න ගොඩක් කට්ටිය කියලා තියෙන්නේ ගතානුගතිකව ඉන්න කියලා එහෙම නැතුව ස්මාට් වෙන්න කියලා නෑ මතක් කරලා පේරන්ටල් කොන්ට්‍රෝල් සොෆ්ට්වෙයා එකකුත් තියාගන්න
ooowa pennanna ep. Chatgpt account ekk hdl dennසාමාන්‍යයෙන් අකුරු කියවන්නේ වයස අවුරුදු 3ක් වත් වුනාම නේද?
ඒ වයසේ පොඩි එකෙකුට LCD writing tablet එකක් අරන් දෙන එක හොදද?
![]()
ගිනි ගනන් වලට පොත්, කඩදාසි දෙනවට වඩා මෙහෙම දෙයක් දුන්නම අඩුම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න පුලුවන් නේ.
මේකේ single/multicolor කියලා දෙකක් තියෙනවා.සයිස් එකෙත් එක එක ප්‍රමාණ තියෙනවා.අගල් 8.5 තමයි ගැලපෙන්නේ පොඩි එකෙකුට.අනික්වා පොඩි වැඩියි.
![]()
දැනට මේ ජාතියේ ටැබලට් පාවිච්චි කරන අය ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න.
AliExpress එකේ අඩුවට තියෙනවා සමහර බ්‍රෑන්ඩ්.ගෙන්නුවොත් බද්දක් වදිද?
ඩරාස් වගේ සයිට් එකකින් ගන්න එකද ලාභ?
අතින් ලියන්න තමයි ඕකේ තියෙන්නේ.පෙන් එකක් එකක් ටැබ් එක එන්නේ.අතින් ලියන එක තමයි හොඳම. හිතන්ඩ පුරුදු වෙනවා සහ creativity හැදෙනවා
එහෙම මගුලක් නෙවෙයි ඕයි කිව්වෙ. කියල වැඩක් නෑ.අතින් ලියන්න තමයි ඕකේ තියෙන්නේ.පෙන් එකක් එකක් ටැබ් එක එන්නේ.
උඹලා ගේන තර්ක වල හැටියට කඩදාසි නැති කාලේ හිටියේ හිතන්න බැරි ,creativity නැති මිනිස්සු කියලා කාට හරි තර්ක කරන්න පුලුවන්.
ඒ කාලේ ගල් ලෑල්ලේ ලිව්වා වගේ තමයි ඕකෙත් ලියන්නේ