අකුරු තුනේ නම්බර් ප්ලේට්...

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අකුරු තුනේ නම්බර් ප්ලේට්...

    අලුතින් එන නම්බර් ප්ලේට් වල English අකුරු තුනක් තියෙනවනේ එතකොට මේ වගේ ඒවත් එයි නේ... :eek::eek::eek:
    :rofl::rofl:..




    385059_10151456424863079_1321691211_n.jpg



    wp DIG 0675

    wp ASP 6002

    wp VOG 8083

    wp TFS 0002




    උඹලා දන්න ඒවත් දාපල්ලකො බලන්න...

    source ; FB
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පට්ට නෝන්ඩි
    අකුරු ගාන වැඩි වෙන්න වෙන්න අතල් එක වැඩයි..
    ජය වේවා..
    කොහොමද තීවීල් එකේ

    GOO 0070 කියලා දාගෙන යනකොට
    එතකොට ඒකට කියන්න වෙන්නේ

    ගූ හැත්තෑවයි කියලා
     
    • Like
    Reactions: bhanu perera

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    පට්ට නෝන්ඩි
    අකුරු ගාන වැඩි වෙන්න වෙන්න අතල් එක වැඩයි..
    ජය වේවා..
    කොහොමද තීවීල් එකේ

    GOO 0070 කියලා දාගෙන යනකොට
    එතකොට ඒකට කියන්න වෙන්නේ

    ගූ හැත්තෑවයි කියලා
    :lol::lol:..

    රෙප් 7ක් එව්වා

    thanks..
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මම හිතන්නෙ ඔයවගෙ වචන අයින් කරල දායි.
    (එකතුව 13 වෙන නම්බර් අයින් කලා වගේ )
     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පට්ට නෝන්ඩි
    අකුරු ගාන වැඩි වෙන්න වෙන්න අතල් එක වැඩයි..
    ජය වේවා..
    කොහොමද තීවීල් එකේ

    GOO 0070 කියලා දාගෙන යනකොට
    එතකොට ඒකට කියන්න වෙන්නේ

    ගූ හැත්තෑවයි කියලා
    meka patta ban++++:lol::lol::lol:
     
    • Like
    Reactions: Koalabanti