සතියකට පස්සේ මේල් චෙක් කලා. එතකොටයි දැක්කේ. ගුගල් ගෘප් එකකින් එවල තියෙන්නේ. රිපොස්ට් උනත් කමක් නැහැ. නොදන්නා කෙනෙක් බලල ෆන් එකක් අරන් යන්න.

A මිනිහ Bලා නේද ? Cමන් අයිය ඔහොම තමයි, වහනෙකට Dසල් ගහනවා වගේ තමයි බොන්නේ. Eයෙත් හොඳට බිලා අවා. එයාලගේ අය්යල නම් සල්ලි කාරයෝ. Fගනිස්ථානයේ තමයි ඉන්නේ. Gවිතේ නිකන් නාස්ති කර ගන්නවා. Hච්චර හොඳට හිටපු මිනිහෙක්නේ. Iයියෝ කියලා වැඩක් නැහැ එයා ගැන. Jන් නෝනා අක්කටත් එපා වෙලයි මිනිහ දාල ගියේ. Kලමක් කියනවා කියලා හිතන්න එපා. L ලෙන්න වැල් නැතිව තමයි දැන් මිනිහ ඉන්නේ. Mනුවෙල් අය්යත් නිතරම අවවාද කරනවා. මිනිහට හොඳ මාර්ගයකට Nන කියලා. Oවා මිනිහ ගණන් ගන්නේ නැහැ. Pස් ගණන් රෙදි බිස්නස් කරපු මිනිහ දැන් ඉන්න හැටි. Qවට අහන්නෙත් නැහැනේ. බොන එකම තමයි වැඩේ. Rතිකේ දැන් නම් හොඳටම දුර්වලයි. මිනිහගේ S පෙනීමත් දැන් දුර්වලයි. ඉස්සර නම් ක්රිකට් Tම් එකටත් සෙල්ලම් කලා. Uත් ක්ලබ් එකේ. දැන් නම් ඒවාට පන නෑ. Vවා එකක් වත් බොන්නේ නැහැනේ. W පෙරේරා මහත්තයගෙන් බෙහෙත් ගන්න ගියාම Xරේ එකක් ගන්නත් කිවුවලු. Yද්යවරුන්ටත් හොයාගන්න බෑ මිනිහගේ ලෙඩ. මිනිහට බොන්න පුරුදු කරලා තියෙන්නේ කවුද දන්නවද. මිනිහගේ නම තමයි Zඔයිසා.
මේක කියවල නිකන් බලල යන්නේ නැතිව බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා. හොඳයි නම් ඉතිං දන්නවනේ.