අකුරෙගොඩ වෙඩි තැබීමක්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,607
    113
    East Blue (Goa Kingdom)
    අම්මෝ මූණ එල්ලෙන්න තියලා 😟 අඩෝ මුන් කොමද බන් office time එකේ මේ ගේම් දෙන්නෙ අපිට ගෙදර යාගන්න බෑ අනික army hq කිට්ටුව 🥲
    Navy eke camp ekata berenna diwwa unta pollen gahala elewwe navy eke un eeta passe oowa ussala maruwa apu un navy ponnayo tikata case naha
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    මේසෙට ගහල ද කිව්වේ
    එහෙනම් වෙන්නේ නෑ සොරි...

    මේසෙට ගහන පොන්ස් අන්තිමට දුවල කෑම්ප් එකක ඇඳක් යට හැංගිලා බේරුණේ. 🙈😂

    දැන් ඉන්නෙ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් වැඩක් කරල පෙන්නන ජනාධිපති කෙනෙක්. ටෝක් දීලා ආමි එකේ රෙද්ද පල්ලෙ හැංගෙන පින්නයො නෙවෙයි


    2nd comment 👇🏻


    වැඩේ අගය කරන්න බැරි උනත් පාතාලයො කියල දන්න එවුන්ට පෙනී ඉන්න එකේ රිස්ක් එක දකින එක හොඳයි. ඉස්සරහටත් පාතාලයො කියල දැන දැනම උන්ට පෙනී ඉන්නෙ ඔහොම වෙන්න බයක් නැති අය වෙන්න ඕන.

    උන් එහෙම කැමති නං අපි මොනව කරන්නද 🤷🏻‍♂️
    ------ Post added on Feb 15, 2026 at 7:21 AM
     
    Last edited: