අකුරෙගොඩ වෙඩි තැබීමක්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,607
    113
    East Blue (Goa Kingdom)
    ඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.
    අමලන්ගොඩ STF bikes වලින් ඉන්නවා හැම තැනම

    අම්බලන්ගොඩ pass වෙද්දී බලන්න STF එකෙන් තොග ගානක් ඉන්නවා town එකෙ

    දෙරණේ උන් "වෙළෙඳ සැලක කළමනාකරුවෙකුට " Singer එකේ කියන්නේ නැහැ







    601496130_26005691819015294_8290957725638719856_n.jpg
    600284269_26005737275677415_5325030737844620479_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    හොඳ පාඩමක් .. කාලකන්නි කළු කෝට් බල්ලන්ට
    එහෙම කියන්න එපා බන්. මූ කලේ උගේ රස්සාව. විත්තිය පාතාල සාමාජිකයෙක් වුනත් නීතියේ පිහිට සාධාරණව ලැබෙන්න ඕන. එතකොටයි නඩු විභාගය සාධාරණ එකක් වෙන්නේ. එහෙම නොවුනොත් ඒකපාර්ශවිකව තීන්දු දෙන්න අධිකරණයක් ඕන නැහැ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එහෙම කියන්න එපා බන්. මූ කලේ උගේ රස්සාව. විත්තිය පාතාල සාමාජිකයෙක් වුනත් නීතියේ පිහිට සාධාරණව ලැබෙන්න ඕන. එතකොටයි නඩු විභාගය සාධාරණ එකක් වෙන්නේ. එහෙම නොවුනොත් ඒකපාර්ශවිකව තීන්දු දෙන්න අධිකරණයක් ඕන නැහැ.
    බහුකාපන්,, එක නාකි බල්ලෙක් මගෙන් 10,000 ක් ගත්ත ඉඩම් කේස් එකකට ඌව මීට් වෙන්න විතරක්/විනාඩි 10 කට, නඩු දවසට 30යි. පගයා අන්තිමේ නඩුවටත් කෙලියා,
    උට වඩා දැන් නීතිය දන්නව බන් මම,, ඕනෙම නිතියක් පනතක් download කරගෙන කියවපන් ,,
    කේස් තියෙන ඕනෙම එකෙක් ..නීතිය දැනගන්න ඔනේ,,
    නැත්නම් අනිත් පැත්තෙ එකාගෙ සල්ලි වලට කෙල හලලා පෙරෙතකමේ උගෙනුත් කුට්ටිය අරගෙන අපෙනුත් සල්ලි අරන් අපිටම අරින්නේ ,, බල්ලො තව හොදයි..
     
    Last edited:

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    අම්මෝ මූණ එල්ලෙන්න තියලා 😟 අඩෝ මුන් කොමද බන් office time එකේ මේ ගේම් දෙන්නෙ අපිට ගෙදර යාගන්න බෑ අනික army hq කිට්ටුව 🥲
     
    • Like
    Reactions: NRTG