අකුරෙගොඩ වෙඩි තැබීමක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මීට් සුලු මොහොතකට පෙර තලංගම අකුරගොඩ කීල්ස් එක ගාව වෙඩිතැබීමක් සිදුවී ඇති බවට වාර්ථා වී ඇත . එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එම ස්ථානයේදීම ඝාතනය වී ඇත. මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු තලංගම පොලීසිය විසින් සිදුකරමින් පවතින බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    මීට් සුලු මොහොතකට පෙර තලංගම අකුරගොඩ කීල්ස් එක ගාව වෙඩිතැබීමක් සිදුවී ඇති බවට වාර්ථා වී ඇත . එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එම ස්ථානයේදීම ඝාතනය වී ඇත. මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු තලංගම පොලීසිය විසින් සිදුකරමින් පවතින බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
    ගැනුන්ට පොඩි ලමයින්ට වෙඩි තියන මහා ජාතිය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ගැනුන්ට පොඩි ලමයින්ට වෙඩි තියන මහා ජාතිය
    ආ උබල ශක බුන් වෙන්නේ ආ ඔන්න අපි දැන් දෙවියන් ගාවට යන්න හදන්නේ ගෑණුයි ළමයිනුයි අයින් වෙන්න කියලානේ.

    මේවා වෙනයි ඔය කතා වෙනයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මීට් සුලු මොහොතකට පෙර තලංගම අකුරගොඩ කීල්ස් එක ගාව වෙඩිතැබීමක් සිදුවී ඇති බවට වාර්ථා වී ඇත . එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එම ස්ථානයේදීම ඝාතනය වී ඇත. මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු තලංගම පොලීසිය විසින් සිදුකරමින් පවතින බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
    ඔලුව හැලෙන්නම තියලා:baffled::baffled:

    පාතාල සීන් වලට ඉන්න lawyer කෙනෙක්ලු. දැන්නම් ඕකුන්ට කලිසමේ චූ යන්න අරන් ඇති. 🤭 🤭